ජපන් රැකියා අවස්තා 🤩

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    Application - https://www.slfea.lk/images/gallery/IRO/NewJapanApplication.pdf

    283918367_170191162090722_3136235978890870619_n.jpg
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    Technical Intern කියන්නේ work වීසා එකක් නෙවෙයි. ගිවිසුමකට අනුව දෙන training එකක්.
    මචන් මේක intern එක නෙමෙ නේද,ඒක වෙනම තියෙනවා.

    http://www.slbfe.lk/file.php?FID=608

    Language qualification eka nane. dan apply kaloth apita language eka kiyala denawada?
    යන්න කලින් JLPT/NAT පාස් වෙන්න ඕනේ.
    Japan kohomada igenaganne
    https://jasteca.net/jlea.php

    https://www.arinoslanka.com/japanese-language-school/
    padiya kohomda?
    call කරලා බලන්න.
    dn barida bn language karanta
    මාස 3- 6 අතර යනවා.ඒක හින්දා closing date දැනගෙන කරන්න
    https://jasteca.net/jlea.php

    https://www.arinoslanka.com/japanese-language-school/
    Closing date?
    call කරලා බලන්න.