ජපන් වල ඉදන් ෆෝන් ගෙන්නනේ කොහොමද?

lasan890

Member
Dec 1, 2017
8
1
0
ජපන් වල ඉදන් ෆෝන් ගෙන්නනේ කොහොමද?

යාලුවනේ දන්නා අය ඉන්නවනම් කියනවද ජපන් වල ඉදන් ෆෝන් ගෙන්නනේ කොහොමද කියලා? මොකක් හරහාද ගෙන්නනේ, custom එකේ නැවතුනාම මොකද වෙන්නේ, මොන වගේ tax එකක් ගෙවන වෙයිද, TRC එකේ license එකක් ගන්න ඕනද වගේ දේවල් දැනගන ඕන. දන්නා කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න. ලොකු උදව්වක්.
 
Last edited:

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar562311_8.gif