ජපන් වාහනයක් ගන්න උදව්ව්වක් ?????

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    ජපන් වාහනයක් ගන්න උදව්ව්වක් ?????

    ජපන් වාහනයක් ගන්න උදව්ව්වක් ?????

    මචන්ලා මං එළකිරි එකේ තිබ්බ ගොඩක් ත්රෙඅඩ් බැලුවා
    හරියට අදහසක් ගන්න බැරුව ඉන්නේ
    මං වාහන ගැන වැඩිය දන්නේ නැහැ

    මං ළඟ 1 250 000 ක් විතර තියනවා මගේ ළඟ තිබ්බ මාර්ච් එක විකුනුවා
    මං හිතන් ඉන්නවා ලක්ෂ හතරක් විතර ලීස් කරලා වාහනයකට යන්න.

    මං හොයන්නේ
    1) 2000 හෝ ඊට උඩ නිෂ්පාදනය කරපු
    2) හොඳ මාර්කෙට් එකක් තියන
    3) ජපන්
    4) හොඳට තෙල් කරන

    වාහනයක් ගන්න මගේ ළඟ තියෙන්නේ 1 650 000 ක් විතර ලීස් එකත් දැම්මම


    *************************

    ada dawasama balala wahana 3k hoyagatta..

    honda city 2000
    Chevrolet Cruze 2002
    Mazda 323 BJ5P 2000

    me tunen mokakda honda machanla..
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    HONDA CITY 2001 OR 2003.. 2003 EKAK HOYAGANNA AMARU WEI HABAI OYA GANATA. 18K WAGE WEI.

    COROLLA AE110 G NUMBER EKAK HEWWOTH HOYA GANNA PULUWAN WEI.. MAZDA BJ5 EKAK THIYENAWA. EKA THAMA DENA GANAK THIRANE KARALA NA BN.

    HODAMA HONDA CITY 2001 EKAKKATA YANA EKA.
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    HONDA CITY 2001 OR 2003.. 2003 EKAK HOYAGANNA AMARU WEI HABAI OYA GANATA. 18K WAGE WEI.

    COROLLA AE110 G NUMBER EKAK HEWWOTH HOYA GANNA PULUWAN WEI.. MAZDA BJ5 EKAK THIYENAWA. EKA THAMA DENA GANAK THIRANE KARALA NA BN.

    HODAMA HONDA CITY 2001 EKAKKATA YANA EKA.

    thanks machan meeta wada amarui ban 16,50 tama uparima.. apahu car wadi karanna kalin ganna ona.. tel karanawada honda city eke,,
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    අමාරුවෙන් රෝද 4කට යන්න එපා මචන්. නොකා නොබී lease ගෙවන්න එපා. කරන්න අමාරු නං පොඩි වාහනේකට යන්න ඉසෙල්ලා. රෝද 4ට අමාරු නං 2ට එකකට යන්න! වාහනේ කියන්නේ නිකන් තිබ්බත් සල්ලි කන එකක්!
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    ada dawasama balala wahana 3k hoyagatta..

    honda city 2000
    Chevrolet Cruze 2002
    Mazda 323 BJ5P 2000

    me tunen mokakda honda machanla..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ada dawasama balala wahana 3k hoyagatta..

    honda city 2000
    Chevrolet Cruze 2002
    Mazda 323 BJ5P 2000

    me tunen mokakda honda machanla..

    Mazda 323 BJ5P 2000 එක තමා මන් නන් දන්න විදියට හොද. හොන්ඩා එක ගැන නන් දන්නෙ නෑ.