ජපන් වැසිකිළි

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඒ වගේම යූරිනල් වලට මූත්‍රා කරන පුද්ගලයන් ගේ "එල්ලය​" වැරදීමෙන් මූත්‍රා විසිරී යාමේ කරදරය අඩු කර ගන්න සමහර තැන් වල යූරිනල් වල පොඩි වීඩියෝ ගේම් එකක් තියෙනවා. ඒකෙ යූරිනල් එකේ මූත්‍රා කරන්න ඕනෙ තැන පෙන්නල තියෙනවා. හරි එල්ලයට මූත්‍රා කරද්දි ගේම් එකේ ලකුණු වැඩිපුර ලැබෙනවා. එල්ලය වරදිනකොට චාටර් මියුසික් එකක් වාදනය වෙන ගමන් ලකුණු කැපෙනවා. එතකොට වටේ ඉන්න ඔක්කොටම තේරෙනව මූ කෙලින් හුජ්ජ කරගන්න බැරි එකෙක් කියල​.

    :P:P:P:P:P

    මේක තමා සිරා සීන් එක.. අපි නන් ඉතින් වටේ ඉහරගන්නෙ නැතුව පොල්කට්ට හිලට ඒම් කරල පප්ම් එක දැම්මේ පොඩිකාලේ ඉදන්..

    :lol::lol::lol::lol::lol: