toilet bump+
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. May 5, 2017 #24 Minimuthu Likes this.
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල May 5, 2017 #26 Sootin Ayya said: රැවුල කිව්වෙඋඩු රැවුලද..? යට රැවුලද...? Click to expand... yata rawula bro ekale tikak digata wawala gothala thibbe jack sparrow wage
Sootin Ayya said: රැවුල කිව්වෙඋඩු රැවුලද..? යට රැවුලද...? Click to expand... yata rawula bro ekale tikak digata wawala gothala thibbe jack sparrow wage
chinthaka156 Well-known member Jun 26, 2008 3,735 4,807 113 එලකිරි හන්දිය May 6, 2017 #29 elakiri.... thanks Rep added
හිතුවක්කාරයා Well-known member Sep 23, 2014 1,219 344 83 තුම්පනේ May 6, 2017 #30 පට්ට ටොයිලෙට් එකට රෙප්
nineheart Well-known member Apr 25, 2013 2,416 510 113 In the body May 6, 2017 #32 ඒ වගේම යූරිනල් වලට මූත්රා කරන පුද්ගලයන් ගේ "එල්ලය" වැරදීමෙන් මූත්රා විසිරී යාමේ කරදරය අඩු කර ගන්න සමහර තැන් වල යූරිනල් වල පොඩි වීඩියෝ ගේම් එකක් තියෙනවා. ඒකෙ යූරිනල් එකේ මූත්රා කරන්න ඕනෙ තැන පෙන්නල තියෙනවා. හරි එල්ලයට මූත්රා කරද්දි ගේම් එකේ ලකුණු වැඩිපුර ලැබෙනවා. එල්ලය වරදිනකොට චාටර් මියුසික් එකක් වාදනය වෙන ගමන් ලකුණු කැපෙනවා. එතකොට වටේ ඉන්න ඔක්කොටම තේරෙනව මූ කෙලින් හුජ්ජ කරගන්න බැරි එකෙක් කියල. මේක තමා සිරා සීන් එක.. අපි නන් ඉතින් වටේ ඉහරගන්නෙ නැතුව පොල්කට්ට හිලට ඒම් කරල පප්ම් එක දැම්මේ පොඩිකාලේ ඉදන්..
ඒ වගේම යූරිනල් වලට මූත්රා කරන පුද්ගලයන් ගේ "එල්ලය" වැරදීමෙන් මූත්රා විසිරී යාමේ කරදරය අඩු කර ගන්න සමහර තැන් වල යූරිනල් වල පොඩි වීඩියෝ ගේම් එකක් තියෙනවා. ඒකෙ යූරිනල් එකේ මූත්රා කරන්න ඕනෙ තැන පෙන්නල තියෙනවා. හරි එල්ලයට මූත්රා කරද්දි ගේම් එකේ ලකුණු වැඩිපුර ලැබෙනවා. එල්ලය වරදිනකොට චාටර් මියුසික් එකක් වාදනය වෙන ගමන් ලකුණු කැපෙනවා. එතකොට වටේ ඉන්න ඔක්කොටම තේරෙනව මූ කෙලින් හුජ්ජ කරගන්න බැරි එකෙක් කියල. මේක තමා සිරා සීන් එක.. අපි නන් ඉතින් වටේ ඉහරගන්නෙ නැතුව පොල්කට්ට හිලට ඒම් කරල පප්ම් එක දැම්මේ පොඩිකාලේ ඉදන්..
jmzsl Well-known member Apr 6, 2013 4,327 803 113 38 kandy May 6, 2017 #34 kakki post ekak Gepa mathak una