ජපන් හිටපු අගමැති ශින්සෝ ආබේ ඝාතනය කරයි

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    wedi thiyana eke uncensored video ekak nadda hoyaganna
    They have gentlemens media, අපේ වගේ හැම එකම පෙන්නන්නේ නෑ. NHK එකේ media briefing එක බලන්න. Press conference එකේ අහන ප්‍රශ්න වුණත් patta decent. ලංකාවේ එහෙම එකක් කවදාවත් වෙන්නේ නෑ.
    අපේ මිනිහෙක් මැරුණම ගෙදර ගෑනි අඩන ඒවා එහෙමනේ පෙන්නන්නේ. උන් එහෙම නෑ.
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    They have gentlemens media, අපේ වගේ හැම එකම පෙන්නන්නේ නෑ. NHK එකේ media briefing එක බලන්න. Press conference එකේ අහන ප්‍රශ්න වුණත් patta decent. ලංකාවේ එහෙම එකක් කවදාවත් වෙන්නේ නෑ.
    අපේ මිනිහෙක් මැරුණම ගෙදර ගෑනි අඩන ඒවා එහෙමනේ පෙන්නන්නේ. උන් එහෙම නෑ.
    eka hari ewunata reddit thread kipyaka thibba dn moderators la ewa ayin karala ekai baluwe
     
    • Like
    Reactions: Knowledge hub