They have gentlemens media, අපේ වගේ හැම එකම පෙන්නන්නේ නෑ. NHK එකේ media briefing එක බලන්න. Press conference එකේ අහන ප්රශ්න වුණත් patta decent. ලංකාවේ එහෙම එකක් කවදාවත් වෙන්නේ නෑ.wedi thiyana eke uncensored video ekak nadda hoyaganna
eka hari ewunata reddit thread kipyaka thibba dn moderators la ewa ayin karala ekai baluweThey have gentlemens media, අපේ වගේ හැම එකම පෙන්නන්නේ නෑ. NHK එකේ media briefing එක බලන්න. Press conference එකේ අහන ප්රශ්න වුණත් patta decent. ලංකාවේ එහෙම එකක් කවදාවත් වෙන්නේ නෑ.
අපේ මිනිහෙක් මැරුණම ගෙදර ගෑනි අඩන ඒවා එහෙමනේ පෙන්නන්නේ. උන් එහෙම නෑ.
Hmm. Heart massage දෙන ඒවා තිබ්බ. ඕකේ video ඇති phone වලින් එහෙම ගත්තු ඒවා.eka hari ewunata reddit thread kipyaka thibba dn moderators la ewa ayin karala ekai baluwe