ජපන් bike vs ඉන්දියන්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;17590683 said:
    අපේ එකෙක් ගෙනාවා ස්ටෙලා එකක්...මොන සෙල්ලම දැම්මත් උගේ 20 යි පෙට්‍රල් කරන්නේ...ආතල් එකේ පදින්න ගත්ත බයික් එක නිසා ඌ ට අවුලක් නෑ ඒක..මොකද මිනිහා බජාජ් ඩිස්කවර් 135 එකක් පදින්නේ..

    එදිනෙදා පාවිච්චියට ඉන්දියන් බයික් වඩා ප්‍රායෝගිකයි.
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    ජන්තු අයියා;17590683 said:
    අපේ එකෙක් ගෙනාවා ස්ටෙලා එකක්...මොන සෙල්ලම දැම්මත් උගේ 20 යි පෙට්‍රල් කරන්නේ...ආතල් එකේ පදින්න ගත්ත බයික් එක නිසා ඌ ට අවුලක් නෑ ඒක..මොකද මිනිහා බජාජ් ඩිස්කවර් 135 එකක් පදින්නේ..

    :shocked:Wenna bani, mehe esttela ekak thyenewa, ekenam 40 kittu wenna petrol karanawa,
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;17590733 said:
    එදිනෙදා පාවිච්චියට ඉන්දියන් බයික් වඩා ප්‍රායෝගිකයි.

    මගෙත් අදහස ඒකයි..හොද ජපනෙක් ලග තියා ගෙන අයිනෙන් පෙට්‍රල් කරන ඉන්දියන් හෝ ජපන් පොඩි බයික් එකක් තියා ගන්න ඕනේ...නැත්තන් පෙට්‍රල් ගහලම නැති වෙන පොටක් ඕක..