ජපන් ට්‍රේල් බයික් හැම එකක්ම වගෙ 38-35 අතරෙ අනිවා තෙල් කරනවා. හොනට් උපරිම 25ක් වගෙ .සි බි 4 නම් උපරිම 18ක් වගෙ තමයි කරන්නෙ.
මගෙ බයික් එක Kawasaki D-Tracker X, ඒක EFI එකක් නිසා 38ක් වගෙ කරනවා.


MAchan keeyatada gaththaa,mamath asama bike eka machann[/QUOTE]මගෙ බයික් එක Kawasaki D-Tracker X, ඒක EFI එකක් නිසා 38ක් වගෙ කරනවා.[/SIZE]
රත්තරං;17590184 said:මම තව චුට්ටක් එකතු කරන්නම්
AX1 එක 35-40 කරනවා හොදට තියෙනවනම්
CD200 තියෙනවා 45 කරන ඒවා
බෙන්ලිය 40 පැනලා කරනවා
ඔන්න ලිට්ල් ක්ලබ් ගියර් 4ක් වගේ ගත්තනම් සර්විස් කරනකොට තෙල් ගැහුවහම ඇති
ඔය ඉන්දියන් ජරාව වගේ නෙමේ ඉහත කියපු බයික් සේරම චිරාත් කාලයක් පවතිනවා. AX1 එහෙම අසූ ගනන් වල හදපුවා

ගන්න හොද මොකක්ද?suzuki volty 250
honda clubman
kawasaki estrella 250
මේවගෙ තෙල් කිරිල්ල කොහොමද,ඔෆිස් යන්න,පොඩි රවුමක් යන්නගන්න හොද මොකක්ද?
ජන්තු අයියා;17590565 said:volty , estrella දෙකේ නම් මහා ලොකු පෙට්‍රල් කිරිල්ලක් නෑ මම හිතන්නේ...උපරිම 30 ක් ද මන්දා...
ජන්තු අයියා;17590565 said:volty , estrella දෙකේ නම් මහා ලොකු පෙට්‍රල් කිරිල්ලක් නෑ මම හිතන්නේ...උපරිම 30 ක් ද මන්දා...
MAchan keeyatada gaththaa,mamath asama bike eka machann
[/IMG]![]()
මේකේ තෙල් කිරිල්ල කොහොමද මචං?
මේක මම ඒ දවස් වල ඇහුවහම 6.75 Laks කිව්වා.. දැන් තවත් ගණන් වැඩි වෙලාද දන්නේ නැහැ නේද මචං
රත්තරං;17590575 said:250 ne machan?30k hodatama athine?
ජන්තු අයියා;17590683 said:අපේ එකෙක් ගෙනාවා ස්ටෙලා එකක්...මොන සෙල්ලම දැම්මත් උගේ 20 යි පෙට්‍රල් කරන්නේ...ආතල් එකේ පදින්න ගත්ත බයික් එක නිසා ඌ ට අවුලක් නෑ ඒක..මොකද මිනිහා බජාජ් ඩිස්කවර් 135 එකක් පදින්නේ..