ජපන් help

NedStaRk

Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    මචන්, මගේ යාලුවෙක් ජොබක් කරන්න ජපානේ යන්න හිතන් ඉන්නේ. රජයෙන් යවන සීන් එකක්. මිනිහට අප්‍රේල් විතර පොඩි ජපන් exam එකක් තියනවා. එකට ලෑස්ති වෙන්න මේ දවස් වල ජපන් ක්ලාසස් හොයනව(කොළඹ හෝ ගම්පහ). ජපන් ගියපු හරි යන්න ලෑස්ති වෙන හරි අය්යල මල්ලිලා ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ හොඳ ජපන් ක්ලාසස් කොහෙද තියෙන්නේ කියල ?


     
    Last edited: