කවුද කිරියේ ජපන් වල ඉන්නේ 
සහ කවුද යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ
මේ දවස් වල හුගක් කට්ටිය යනවා නේද
දැනට එහෙ ඉන්න අය දන්න විස්තර මෙතන දාමු බලන්න
තව තමන්ගේ යාළුවා අක්ක අයියා ඉන්නවනම් දැනට දන්න විස්තර
කොටගෙන යමුද පහලින් කට්ටියගේ අදහස්......