ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    වෛරයක තරම.... දැන් කියවන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1717801&page=4

    මේක මට ළඟදි හම්බ වුනේ.2015-2016 කාලයේ දාපු ත්‍රෙඩ්වල ලිපි හොරා හුහුහු, හුහුහුහුහු ,from wikipidea කියලා ගෞරව සම්මාන දීලා තියෙන්නේ කවුද කියලා මම ඒ කාලේ ඉදලම දැනගෙන හිටියා(සාක්ෂි නැතුව මේවා ඔප්පු කරන්න බෑනේ නේද ).2015 එළකිරි සම්මාන උළෙලෙට මගේ නමත් යෝජනා වෙලා තිබුණා.කොහොම හරි මටත් සම්මානයක් හම්බ වුනා.ඒකෙන් පස්සෙත් මට මිහිහා ගෞරව සම්මාන දීලා තිබුණා(හරියට මම සම්මානේ බලෙන් ගත්තා වගේ :lol:).ඔය සිද්ධියෙන් පස්සේ මම සම්මාන උළෙලවලට නම දානවටත් කැමති නෑ.

    මිනිහට අනුව මම NGO කාක්කෙක්ලු.මාත් අදමයි ඇහුවේ.

    ඉස්සර හම්බයන්ට ගහද්දී මිහිනට සෑහෙන්න රිදුනා.පස්සේ මම හොරෙක් කිව්වා.ඌ මට හොරා කියපු නිසාලු මම ත්‍රෙඩ්වල source එක දාන්න පටන් ගත්තේ.ඌ තමයි බොස්.කොහෙන් හිනා වෙන්නද මේවට ඉතින්.:D සම්මානයක් දුන්නට පස්සේ පොරට මාත් එක්ක තියෙන වෛරය හොදටම වැඩි වුනා.මාසයක් දෙකක් මම සද්ද නැතුව හිටියා ප්‍රතිචාර නොදක්වා.මිනිහගේ ටැග් දැමිල්ලත් නැවතුනා.මේක දැක්ක ගමන් ආයෙත් පටන් ගනියි සමහර විට.:P

    එළකිරියට ඇවිත් උඹලට කියවන්න ත්‍රෙඩ් ටිකක් දාලා,කවුරුවත් දුන්න සම්මානයක් අරන් සෑහෙන්න බැණුම් අහන්න නම් වුනා.ඒත් අපි තාම එළකිරියේ.:cool:

    ත්‍රෙඩ් දමා උපයා ගත් දෙයක් නැත.ඒවා කියවා වෛර කල උන් නම් ඇත.​
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    යාළුවා දැන් එන්නෙ නෑ වගෙ....:eek:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ජපන්නුත් හෙන ජරා ජාතියක් නේ...
    පරමාණු බෝම්බ කන්න හේතු ගොඩක් තිබිල තියෙනව...
     
    • Like
    Reactions: NRTG