ජපනේ ත්‍රීවීල් නෙදකින්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎


    මොකක්ද උබල හිතෙන්නෙ අවන්කවම?
    මටනම් හිතෙන්නේ සාමකාමු වටපිටාව වනසනව කියල
    අනික ජපන් වල කන්ට්‍රි සයිඩ් මාර නිස්කලන්කයි මුන් එක නැති කරනව නේද? ඒ මදිවට මුඩුක්කු සින්දු දාගෙන?
    අනේ මන්ද බන් යන තැන ඉවරයි බලපන්. එක පාරක් දැක්කා ට්‍රේන් එකේ බජව් දානව
     

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    මෙහෙ අඩු කුලේ ධාතු රිලව් පිට රටවල් වලට ගිහිල්ල ගූ කරල රටේ නමත් කාල අන්තිමට ලංකාවේ උන්ට වීසත් නැති කරල තමයි නවතින්නෙ.
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    නිකං ටිපර් වෙන්න දෙයක් නෑ .ඌ උගෙ ආතල් එක ගන්නෙ..ජප්පොත් කැමැති මේවගේ දෙයක් දකින්න 😃😃 පිස්සො වගේ එලවන්න බෑ මෙහෙවගේ.. ඇට දෙක උගස් තියල තියල තමා දඩ ගෙවන්න වෙන්නෙ අනික මේ ජපනෙට ගෙනාපු පලවෙනි ත්‍රීවීල් එක නෙවේ මම කීපයක්ම දැකල තියෙනව ඉන්දියන් උන් පදිනව ටෝකියෝ කිට්ටුව ලංකාවෙ එකෙක් ගාවත් තිබුන අවුරුදු කීපෙකට කලින් හැබැයි 4strock ඒව නම් නෙමෙයි ඒ මේක 4ස්ට්‍රොක් පල්වෙනි එක වෙන්න ඇති සමහර විට..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උට ගන්න සල්ලි තියනවා නම් ඔකේ අවුල මොකක්ද?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    යකෝ ජපානේ ත්‍ර්‍රීවීල් පුලුවන්ද???? 🤔🤔🤔 මං දැක්කා ඉන්ග්ලන්ඩ් වලත් උන් කරන්න යනවා. ට්😁😁😁
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113


    මොකක්ද උබල හිතෙන්නෙ අවන්කවම?
    මටනම් හිතෙන්නේ සාමකාමු වටපිටාව වනසනව කියල
    අනික ජපන් වල කන්ට්‍රි සයිඩ් මාර නිස්කලන්කයි මුන් එක නැති කරනව නේද? ඒ මදිවට මුඩුක්කු සින්දු දාගෙන?
    අනේ මන්ද බන් යන තැන ඉවරයි බලපන්. එක පාරක් දැක්කා ට්‍රේන් එකේ බජව් දානව

    සිංහල සක්කිලි
     
    • Like
    Reactions: War Fighter

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    අඩේහ්....බෝටුවෙන් ජපන් ගිය එකෙක්ද...🤣🤣🤣
    පලි:ලංකාවෙ එකෙක් ජපානෙ වීල් පදින එක ජපන්නුන්ට අවුලක් නැති උනාට ලංකාවෙ උන්ටනම් සෑහෙන්න රිදෙයි නෙහ්🤣🤣🤣🤣