මොකක්ද උබල හිතෙන්නෙ අවන්කවම?
මටනම් හිතෙන්නේ සාමකාමු වටපිටාව වනසනව කියල
අනික ජපන් වල කන්ට්‍රි සයිඩ් මාර නිස්කලන්කයි මුන් එක නැති කරනව නේද? ඒ මදිවට මුඩුක්කු සින්දු දාගෙන?
අනේ මන්ද බන් යන තැන ඉවරයි බලපන්. එක පාරක් දැක්කා ට්‍රේන් එකේ බජව් දානව

@Hamu mahaththaya1 yamak pawasanna..