ජපමාලයේ ප්රාතිහාර්යය
බොම්බය පිපුරුණු ස්ථානයේ සිට 10KM ක වට ප්‍රමාණය තුල තිබු සියලු ගොඩනැගිලි බිමට සමතලා විය. නමුත් බෝම්බය පිපුරුණු තැන සිට මෙම ස්ථානයට දුර 1KM කි. එහි සිටි පියතුන් 4 දෙනාට කිසිදු හානියක් සිදු නොවිය. මෙම විශ්මය ජනක හාස්කමට හේතුව පියවරුන් සැමදා ජපමාලය උච්චාරණය කිරීමයි.
බෝම්බය පිපුරුණු තැන සිට 15KM වට ප්‍රමාණයේ සිට ජීවිත ගලවා ගත් පුද්ගලයන් අවුරුදු 15 ක් ඇතුලත මිය ගියේ එම විෂ විකිරණ කිරණ ශරීර ගත වු නිසාය. නමුත් ඒ අතර පියවරුන්ට ජීවත් වීමේ භාග්‍යය උදාවිය. එදා සිට අවුරුදු 30ක් යන තුරු හියුබට් ෆිෂර් පියතුමන්ගේ ශරිරය තුල විකිරණ ඇත්දැයි සෙවීම සදහා පරීක්ෂණ 200කට අධික ප්‍රමාණයක් සිදු කලේය. නමුත් කිසිම විකිරණයක් ශරීර ගත වී නොතිබීමට හේතුව කාහටත් විද්‍යාත්මකව හෝ සොයා ගැනීමට නොහැකි විය.
පියවරුන් පැවසුවේ " අපගේ ජීවිත වලට කිසිදු හානියක් සිදු නොවුයේ මරිය තුමිය පාතිමාවේදී දුන් පණිවුඩයට කීකරු වීම නිසාත් ජපමාලය සැමදා කල නිසාත්ය. "
හිරෝශිමාවේ පල්ලි තියෙනවා කියලනම් මම අහලවත් නෑ. නොදන්න කමටයි ඇහුවේ ආගම් වාදය පතුරවන්න නෙමෙයි.
ෆේස්බුක් පිටුව. අනේ මන්දා
https://www.facebook.com/photo.php?...4031196.100632.426353667389441&type=1&theater

Last edited: