ජපමාලයේ ප්‍රාතිහාර්යය

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
ජපමාලයේ ප්‍රාතිහාර්යය

බොම්බය පිපුරුණු ස්ථානයේ සිට 10KM ක වට ප්‍රමාණය තුල තිබු සියලු ගොඩනැගිලි බිමට සමතලා විය. නමුත් බෝම්බය පිපුරුණු තැන සිට මෙම ස්ථානයට දුර 1KM කි. එහි සිටි පියතුන් 4 දෙනාට කිසිදු හානියක් සිදු නොවිය. මෙම විශ්මය ජනක හාස්කමට හේතුව පියවරුන් සැමදා ජපමාලය උච්චාරණය කිරීමයි.

බෝම්බය පිපුරුණු තැන සිට 15KM වට ප්‍රමාණයේ සිට ජීවිත ගලවා ගත් පුද්ගලයන් අවුරුදු 15 ක් ඇතුලත මිය ගියේ එම විෂ විකිරණ කිරණ ශරීර ගත වු නිසාය. නමුත් ඒ අතර පියවරුන්ට ජීවත් වීමේ භාග්‍යය උදාවිය. එදා සිට අවුරුදු 30ක් යන තුරු හියුබට් ෆිෂර් පියතුමන්ගේ ශරිරය තුල විකිරණ ඇත්දැයි සෙවීම සදහා පරීක්ෂණ 200කට අධික ප්‍රමාණයක් සිදු කලේය. නමුත් කිසිම විකිරණයක් ශරීර ගත වී නොතිබීමට හේතුව කාහටත් විද්‍යාත්මකව හෝ සොයා ගැනීමට නොහැකි විය.

පියවරුන් පැවසුවේ " අපගේ ජීවිත වලට කිසිදු හානියක් සිදු නොවුයේ මරිය තුමිය පාතිමාවේදී දුන් පණිවුඩයට කීකරු වීම නිසාත් ජපමාලය සැමදා කල නිසාත්ය. "

හිරෝශිමාවේ පල්ලි තියෙනවා කියලනම් මම අහලවත් නෑ. නොදන්න කමටයි ඇහුවේ ආගම් වාදය පතුරවන්න නෙමෙයි.

ෆේස්බුක් පිටුව. අනේ මන්දා

https://www.facebook.com/photo.php?...4031196.100632.426353667389441&type=1&theater
 
Last edited:

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"

    පරන Photo වල ඔය සීන් එක තියෙන්වා මචො, ඔක්කොම කැඩිලත් church එකක් ඉතුරුවෙලා තියෙන්වා, :)

    hiroshima.jpg

    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බොම්බය පිපුරුණු ස්ථානයේ සිට 10KM ක වට ප්‍රමාණය තුල තිබු සියලු ගොඩනැගිලි බිමට සමතලා විය. නමුත් බෝම්බය පිපුරුණු තැන සිට මෙම ස්ථානයට දුර 1KM කි. එහි සිටි පියතුන් 4 දෙනාට කිසිදු හානියක් සිදු නොවිය. මෙම විශ්මය ජනක හාස්කමට හේතුව පියවරුන් සැමදා ජපමාලය උච්චාරණය කිරීමයි.

    බෝම්බය පිපුරුණු තැන සිට 15KM වට ප්‍රමාණයේ සිට ජීවිත ගලවා ගත් පුද්ගලයන් අවුරුදු 15 ක් ඇතුලත මිය ගියේ එම විෂ විකිරණ කිරණ ශරීර ගත වු නිසාය. නමුත් ඒ අතර පියවරුන්ට ජීවත් වීමේ භාග්‍යය උදාවිය. එදා සිට අවුරුදු 30ක් යන තුරු හියුබට් ෆිෂර් පියතුමන්ගේ ශරිරය තුල විකිරණ ඇත්දැයි සෙවීම සදහා පරීක්ෂණ 200කට අධික ප්‍රමාණයක් සිදු කලේය. නමුත් කිසිම විකිරණයක් ශරීර ගත වී නොතිබීමට හේතුව කාහටත් විද්‍යාත්මකව හෝ සොයා ගැනීමට නොහැකි විය.

    පියවරුන් පැවසුවේ " අපගේ ජීවිත වලට කිසිදු හානියක් සිදු නොවුයේ මරිය තුමිය පාතිමාවේදී දුන් පණිවුඩයට කීකරු වීම නිසාත් ජපමාලය සැමදා කල නිසාත්ය. "

    හිරෝශිමාවේ පල්ලි තියෙනවා කියලනම් මම අහලවත් නෑ. නොදන්න කමටයි ඇහුවේ ආගම් වාදය පතුරවන්න නෙමෙයි.

    ෆේස්බුක් පිටුව. අනේ මන්දා

    https://www.facebook.com/photo.php?...4031196.100632.426353667389441&type=1&theater

    YES ADATATH THIYENAWA JAPANAYA OPEN ONAMA AGAMAKATA:lol::lol::lol::lol:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Urakami Cathedral, 7 January 1946

    800px-UrakamiTenshudoJan1946.jpg

    Urakami Tenshudo (Catholic Church) Jan.7, 1946.  Photo by AIHARA,Hidetsugu. (1909-)
    After nuclear weapon was used against Nagasaki Japan in August 1945.
    The hat-like object right of this photo is bell tower roof of the church.

    "Pressure comes from above the church and not blown off far away"

    ඕකේ ඇතුලේ හිටපු කවුරුත් ඉතුරු වුනා කියල හිතන්න අමාරුයි
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Noyekuth aya agame namayen boru gothana velaval thiyenava. Face book eke thiyenne a vage boruwak venna puluwan. For a example. Krithus wahanse ta ana gahana kota adhagena thibuna cloths wala blood ekka hamu una kiyala kalekata pera news ekak ava. Mea gana scientist la parikkshana karala balanakota, blood wala time ekai, cristus wahanse hitapu time ekai galapenne nathilu. Akanisa cloth eka cristus vahanse ge kiyana eka boruwak bava scientist la kiwwa. Namuth kalayak giyata passe , navatha vena scientist la vagayak kiwwalu time eka galapenava kiyala, mea redi cristus wahanse ge kiyala. Ara UK wala doctors wagayak samagamak ekka lankawa ta avilla kiwwalu , tobacco [dumkola] walin cancer hadenna naha kiyala few years ago. OVA SERAMA AGAME NAMAYEN OR MONEY VALA NAMAYEN KIYANA PATTAPAL BORU.
     
    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17

    හැම එකක්ම බොරු නම් මචන් මෙන්න මේකට උත්තරයක් දීපන්. රහත් වෙනවා කියන එක සහ ඉර්ධි බලය උඹ විශ්වාස කරනවාද නැද්ද? විද්‍යාවෙන් තවම ඔය දේවල් prove කරලා නැහැ. ඉතින් ඔය දේවල් අවිශ්වාස නම් උබට බෞද්ධයන් මුදුන් මල්කඩ විදියට සලකන දන්ත ධාතූන් වහන්සේ ගැනත් අවිශ්වාස කරන්න වෙනවා. මොකද දන්ත ධාතූන් වහන්සේව ඛේමා මහ රහතනිවහන්සේ විසින් ඉර්ධි බලයෙන් ගින්නෙන් දැවෙන චිතකයෙන් අරගත්තා කියලයි මහනුවර දළදාමාලිගාවේ ග්‍රන්තාරූඩ වෙලා තියෙන්නේ.
     
    YACCHAVA[PRAYING] WALATA WADA MIND EKA PROGRESS KARALA PRATHIHARRYA PANNA PULUWAN. FOR EXAMPLE---- YOU AND I IN THE INTERNET DUE TO PROGRESS OF TECHNOLOGY UPON MIND PROGRESS IN A WAY. THAT IS NOT BY PRAYING. INTERNET IS ALSO ONE KIND OF WONDER.
     
    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17
    0
    YACCHAVA[PRAYING] WALATA WADA MIND EKA PROGRESS KARALA PRATHIHARRYA PANNA PULUWAN. FOR EXAMPLE---- YOU AND I IN THE INTERNET DUE TO PROGRESS OF TECHNOLOGY UPON MIND PROGRESS IN A WAY. THAT IS NOT BY PRAYING. INTERNET IS ALSO ONE KIND OF WONDER.

    යාඤා කිරීම හෙවත් පුන පුනා යම් දෙයක් සිහියට නගා ගැනීම යනු සිත හා කරනු ලබන ගණුදෙනුවක් මිස වෙන අන් යමක් නොවේ. බෞද්ධයන් බුදුගුණ ගයන්නා සේම කිතුනුවන් තම ශ්‍රාස්තූවරයාණන් හා ඔහු ඉගැන්වූ දේ සිහිපත් කරනු ලබනවා. සිත දියුනු කරගෙන අදාල පුද්ගලයාගේ මානසික හෝ ශාරීරික දියුණුවක් බලාපොරොත්තු වීමක් ගැන මිසක් භෞතික වස්තුවක් චලනය කිරීමක් ගැන මම නම් අසා නැත. එහෙම සිත දියුණු කරගෙන භෞතික වස්තු චලනය කරන කෙනෙක් ඔයාට හම්බවෙලා තියෙනවාද? Could you please give me at least one scientific proved example on this?

    තම ඉන්ද්‍රියන්ට ගෝචර වූවා නම් එය අත්දැකීමක් තව කෙනෙක්ගෙන් අසා ගෝචර කරගත්තා නම් එය විශ්වාශයක්. මම කියන්නේ නැහැ හැම විශ්වාසයක්ම සත්‍යයන් කියා. එහෙත් මේ ලෝකය තුල අපේ ජීවිත කාලය තුලදී ගෝචර කරගත නොහැකි යම් විශ්වාසයන් සත්‍ය වීමේ සම්භාවීතාවයක් තිබෙනවා.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama uda thiyena photos wala round karapu kathawa gana example ekak dennam. Japan wala oya photo eka dakkama, mata srilanka wata apu sunamiya mathak una. Oya vidiyatama KAHAWA-----AKURALA------PARALIYA FULL FLAT VELA THIBUNE. AKA MINIHEK, AKA GANAN KARAYEK, MOKEKWATH PATTHA PALATHE AWE NAHA SATHI DEKAK WHITHRA. ATH sunamiya una davase idalama mata yanna ona una a patthata, relations la hitiya nisa. Avasanavakata mul davase water land side ekata avilla nathara una thanin ehata police officer la dennek mata yanna dunne naha. katawath yanna dunne naha. water mattama aduwela thibunath police officer la denna ethanin ehata minisunata yanna dunne naha. Adha minissunata yanna dunna nam paraliya train eke keepa denek bera ganna thibuna. Ath visesha hethuwak uda mata deveni davase idhala Akurala sunami area ekata yanna una.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bulath sinhala patthe Mathmayek family ekath ekka car eke enakota sunamyata ahu vela, father and a daughter gaha gena avilla berila thibunath, one daughter and mother sunamiyata ahu vela missing vela thibune. Mea mahathmaya cloths walata sea salt alila avidinnath amaruwen ape watthata avilla thibuna. Vadagath Mahathmayek vage penuna mea mahatha ada ada veccha seen eka kiyanakota matath aduna. Ape getharin wash ekak da ganna ida deela aluth adum tikakuth deela, a mahatha samaga loss una wife and daughter hoyanna mata yanna una ama mahatha samaga Akurala dihawata. Life eke palamu wathawata MIHIPITA APAYA LIVE DAKKE ADHAYA.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    japan wala oya penena seen eka vage matath photo gahala public karanna thibuna, anith aya serama marila mama berila innava kiyala. Namuth sathya nam sunamiya enakota mama gethara idhala eliyata yanna giya gamana yam hethuwak uda nathara una. Sunamiya avilla water bahala gihilla thibuna mama Akurala yanakota. Venna thiyena viinahi siyalu deval sidu vee avasanai mama yanakota. Matath photo ekak aragena mama berila anith aya maruna kiyala boruwata public karanna thibuna. Japan wala photo ekath e vage. Deveni dvase nounath blast eken passe gathhu photo ekak venna puluwan ihala picture eka.