ජපානයෙන්_සල්ලි මල්ලක් ලංකාවේ දියුණුවට

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
555sbc.jpg
 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    මරා හිටියනම් ඔය සල්ලි ඔක්කොම ඩේසි ආච්චිගේ පෙට්ටගමේ.


    giphy.gif

    ගූඩ් තින්ග් දැට් හි ඉස් නොට් ද ප්‍රසිඩන්ට් එනි මෝ. නව් අර්ජුන් කැන් ටෙක් දිස් මනි
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ව්‍යාපෘති බලන්ඩ යන්න අලුතින් වාහන ගනී...! පව් නෙහ්​
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    සුළු පොලියක් අය කරන්නේ.මරා වගේ ගිණි පොලියට ණය ගන්නේ නැහැ මේ ආණ්ඩුවෙන්.

    සුළු පොලියක්.... මංගලද.. රනිල්ද..??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ණයක් දෙන්ඩ හදනව් කියල තෙර්ඩ් එකකුත් දාල...උබලගෙ ඔක්කොම තියෙන්නෙ කටින් බතල නේද???:rofl::rofl: ඔය සල්ලි වලින් අඩුම ගානෙ මහජන වැසිකිලියක්වත් හදල ඉවර වෙලා තෙර්ඩ් එක දැම්මොත් නරකද...:dull:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    PALAM , BOAKKU, ROADS ,YATI THALA PAHASUKAM HADALANAM,OYA LOAN APAHU GEVANNA VENNE NAHA. A MOKADHA PALAM BOKKU YATIN WATER EKKA ,APAHU GEVANNA MONEY ENNE NAHA. ------------APAHU LOAN EKA GEVANNA MONEY ENNE INDUSTRIES VALIN PAMANI. EKA NISA OYA MONEY VALIN KARMANTHA[INDUSTRIES] PATAN GANNA ONA.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,215
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනවත් ක්‍රමයක් නැද්ද ලංකාවට ණය දෙන එක නවත්තන්න. මුන් ණය ගන්න ගන්න රට හිරවෙනවා. එදාවේල හොයාගන්න මුන් ණය ඉල්ලනවා. කොහොම ගෙවන්නද මේ සල්ලි? අන්තිමට රට කෑලි කරලා විකුනන්න වෙන්නේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    කෝ බන් උඹලා ණය ගෙවනවා කිවුවට රටේ ණය බර රුපියලක් වත් අඩුවෙලා නෑනේ.උඹලා කාටද ඔය ණය පියෙවුවේ?සිරිකොතේ ණයද උඹලා ගෙවුවේ?

    XJf7Nhz.gif