ජපානයෙන්_සල්ලි මල්ලක් ලංකාවේ දියුණුවට
aruna1 Well-known member Apr 22, 2008 10,911 6,792 113 39 Galle Jul 10, 2017 #22 Sadun Buwa said: මරා හිටියනම් ඔය සල්ලි ඔක්කොම ඩේසි ආච්චිගේ පෙට්ටගමේ. Click to expand... ගූඩ් තින්ග් දැට් හි ඉස් නොට් ද ප්‍රසිඩන්ට් එනි මෝ. නව් අර්ජුන් කැන් ටෙක් දිස් මනි
Sadun Buwa said: මරා හිටියනම් ඔය සල්ලි ඔක්කොම ඩේසි ආච්චිගේ පෙට්ටගමේ. Click to expand... ගූඩ් තින්ග් දැට් හි ඉස් නොට් ද ප්‍රසිඩන්ට් එනි මෝ. නව් අර්ජුන් කැන් ටෙක් දිස් මනි
DX- Well-known member Mar 21, 2010 1,947 979 113 Cyber Space Jul 10, 2017 #23 ව්‍යාපෘති බලන්ඩ යන්න අලුතින් වාහන ගනී...! පව් නෙහ්
chaturanga836 Well-known member Aug 12, 2015 3,362 1,325 113 Malabe Jul 10, 2017 #25 Sadun Buwa said: සුළු පොලියක් අය කරන්නේ.මරා වගේ ගිණි පොලියට ණය ගන්නේ නැහැ මේ ආණ්ඩුවෙන්. Click to expand... සුළු පොලියක්.... මංගලද.. රනිල්ද..??
Sadun Buwa said: සුළු පොලියක් අය කරන්නේ.මරා වගේ ගිණි පොලියට ණය ගන්නේ නැහැ මේ ආණ්ඩුවෙන්. Click to expand... සුළු පොලියක්.... මංගලද.. රනිල්ද..??
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Jul 10, 2017 #26 ණයක් දෙන්ඩ හදනව් කියල තෙර්ඩ් එකකුත් දාල...උබලගෙ ඔක්කොම තියෙන්නෙ කටින් බතල නේද??? ඔය සල්ලි වලින් අඩුම ගානෙ මහජන වැසිකිලියක්වත් හදල ඉවර වෙලා තෙර්ඩ් එක දැම්මොත් නරකද...
ණයක් දෙන්ඩ හදනව් කියල තෙර්ඩ් එකකුත් දාල...උබලගෙ ඔක්කොම තියෙන්නෙ කටින් බතල නේද??? ඔය සල්ලි වලින් අඩුම ගානෙ මහජන වැසිකිලියක්වත් හදල ඉවර වෙලා තෙර්ඩ් එක දැම්මොත් නරකද...
luxmen Member Jul 17, 2012 15,961 540 0 Jul 10, 2017 #27 PALAM , BOAKKU, ROADS ,YATI THALA PAHASUKAM HADALANAM,OYA LOAN APAHU GEVANNA VENNE NAHA. A MOKADHA PALAM BOKKU YATIN WATER EKKA ,APAHU GEVANNA MONEY ENNE NAHA. ------------APAHU LOAN EKA GEVANNA MONEY ENNE INDUSTRIES VALIN PAMANI. EKA NISA OYA MONEY VALIN KARMANTHA[INDUSTRIES] PATAN GANNA ONA. Last edited: Jul 10, 2017
PALAM , BOAKKU, ROADS ,YATI THALA PAHASUKAM HADALANAM,OYA LOAN APAHU GEVANNA VENNE NAHA. A MOKADHA PALAM BOKKU YATIN WATER EKKA ,APAHU GEVANNA MONEY ENNE NAHA. ------------APAHU LOAN EKA GEVANNA MONEY ENNE INDUSTRIES VALIN PAMANI. EKA NISA OYA MONEY VALIN KARMANTHA[INDUSTRIES] PATAN GANNA ONA.
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,387 30,215 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jul 10, 2017 #28 මොනවත් ක්‍රමයක් නැද්ද ලංකාවට ණය දෙන එක නවත්තන්න. මුන් ණය ගන්න ගන්න රට හිරවෙනවා. එදාවේල හොයාගන්න මුන් ණය ඉල්ලනවා. කොහොම ගෙවන්නද මේ සල්ලි? අන්තිමට රට කෑලි කරලා විකුනන්න වෙන්නේ.
මොනවත් ක්‍රමයක් නැද්ද ලංකාවට ණය දෙන එක නවත්තන්න. මුන් ණය ගන්න ගන්න රට හිරවෙනවා. එදාවේල හොයාගන්න මුන් ණය ඉල්ලනවා. කොහොම ගෙවන්නද මේ සල්ලි? අන්තිමට රට කෑලි කරලා විකුනන්න වෙන්නේ.
Lejayange Well-known member Mar 23, 2015 18,955 5,596 113 Jul 10, 2017 #29 shaminda peiris said: කෝ බන් උඹලා ණය ගෙවනවා කිවුවට රටේ ණය බර රුපියලක් වත් අඩුවෙලා නෑනේ.උඹලා කාටද ඔය ණය පියෙවුවේ?සිරිකොතේ ණයද උඹලා ගෙවුවේ? Click to expand...
shaminda peiris said: කෝ බන් උඹලා ණය ගෙවනවා කිවුවට රටේ ණය බර රුපියලක් වත් අඩුවෙලා නෑනේ.උඹලා කාටද ඔය ණය පියෙවුවේ?සිරිකොතේ ණයද උඹලා ගෙවුවේ? Click to expand...