ජපානයේ හාල් හිඟයක්...⚡⛔

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නෑ NHK ඵකේ කියන්නේ weather ඵක අවුල් නිසා සමහරක් කුඹුරු හරියට කරගන්න බෑ කියලා..ඉල්ලුමට සැපයුම දෙන්න බැරිලු..ටුවරිස්ට්ලා වැඩියෙන් ඵන නිසාත් හාල් වැඩියෙන් විකිණෙනවලු..
    ඒකත් එක හේතුවක් තමයි. හැබැයි අරකත් ලොකුවටම බලපෑව. මම මෙහෙ ඉන්න හින්ද දන්නෙ. අපිටත් කිවුව කෑම එහෙම ටිකක් එකතු කරන් තියාගන්න කියල.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඒකත් එක හේතුවක් තමයි. හැබැයි අරකත් ලොකුවටම බලපෑව. මම මෙහෙ ඉන්න හින්ද දන්නෙ. අපිටත් කිවුව කෑම එහෙම ටිකක් එකතු කරන් තියාගන්න කියල.

    @N A K A M U R A ඉන්නෙත් ජපන් නේද?
    පව් ඌ බඩගින්නෙද දන්නෑ 🙁