යක්ඛයෝ ටික එහෙ ගිහින් බත් මුට්ටි ගණන් ගිලිනවාඇති :lol:
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,969 15,461 113 New Zealand Sep 2, 2024 #21 යක්ඛයෝ ටික එහෙ ගිහින් බත් මුට්ටි ගණන් ගිලිනවාඇති
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 Sep 3, 2024 #22 SLBlackKnight said: නෑ NHK ඵකේ කියන්නේ weather ඵක අවුල් නිසා සමහරක් කුඹුරු හරියට කරගන්න බෑ කියලා..ඉල්ලුමට සැපයුම දෙන්න බැරිලු..ටුවරිස්ට්ලා වැඩියෙන් ඵන නිසාත් හාල් වැඩියෙන් විකිණෙනවලු.. Click to expand... ඒකත් එක හේතුවක් තමයි. හැබැයි අරකත් ලොකුවටම බලපෑව. මම මෙහෙ ඉන්න හින්ද දන්නෙ. අපිටත් කිවුව කෑම එහෙම ටිකක් එකතු කරන් තියාගන්න කියල.
SLBlackKnight said: නෑ NHK ඵකේ කියන්නේ weather ඵක අවුල් නිසා සමහරක් කුඹුරු හරියට කරගන්න බෑ කියලා..ඉල්ලුමට සැපයුම දෙන්න බැරිලු..ටුවරිස්ට්ලා වැඩියෙන් ඵන නිසාත් හාල් වැඩියෙන් විකිණෙනවලු.. Click to expand... ඒකත් එක හේතුවක් තමයි. හැබැයි අරකත් ලොකුවටම බලපෑව. මම මෙහෙ ඉන්න හින්ද දන්නෙ. අපිටත් කිවුව කෑම එහෙම ටිකක් එකතු කරන් තියාගන්න කියල.
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Sep 3, 2024 #23 $Gangster$ said: ඒකත් එක හේතුවක් තමයි. හැබැයි අරකත් ලොකුවටම බලපෑව. මම මෙහෙ ඉන්න හින්ද දන්නෙ. අපිටත් කිවුව කෑම එහෙම ටිකක් එකතු කරන් තියාගන්න කියල. Click to expand... @N A K A M U R A ඉන්නෙත් ජපන් නේද? පව් ඌ බඩගින්නෙද දන්නෑ
$Gangster$ said: ඒකත් එක හේතුවක් තමයි. හැබැයි අරකත් ලොකුවටම බලපෑව. මම මෙහෙ ඉන්න හින්ද දන්නෙ. අපිටත් කිවුව කෑම එහෙම ටිකක් එකතු කරන් තියාගන්න කියල. Click to expand... @N A K A M U R A ඉන්නෙත් ජපන් නේද? පව් ඌ බඩගින්නෙද දන්නෑ