ජපානයේ අනවසරයෙන් සිටීමෙන් අවාසනාවන්ත සිද්දියක් ...

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,594
    725
    113
    38
    සුවසිලන්තය
    වීඩියෝ එකේ සමහර කොමෙන්ට් ට්‍රාන්ස්ලේට් කලා... සමහර ඒවාගේ තියෙනවා ඔබ ලෙඩ වුනොත් ඔබව නිදහස් කරනවා කියලා කියපු කෙනාටත් දඩුවම් දෙන්න කියලා.. අපේ වගේ රටවල් වල මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ ඈයි කියලා අපි හොදටම දන්නවා... උපන් රටේ සතුටින් ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් නෑති හින්දා මෙහෙම ඉතා අවධානම් වෑඩ මිනිස්සු කරනවා.... හරිම අවාසනාවන්ත තත්වයක්
    ban man umbalata sinhala video 2k dala thiyanawa balapan hariyata okkoma kiyanawa ee japan inna kenek karanne balapalla
     
    • Like
    Reactions: malakadss

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    වීඩියෝ එකේ සමහර කොමෙන්ට් ට්‍රාන්ස්ලේට් කලා... සමහර ඒවාගේ තියෙනවා ඔබ ලෙඩ වුනොත් ඔබව නිදහස් කරනවා කියලා කියපු කෙනාටත් දඩුවම් දෙන්න කියලා.. අපේ වගේ රටවල් වල මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ ඈයි කියලා අපි හොදටම දන්නවා... උපන් රටේ සතුටින් ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් නෑති හින්දා මෙහෙම ඉතා අවධානම් වෑඩ මිනිස්සු කරනවා.... හරිම අවාසනාවන්ත තත්වයක්
    උපන් රටෙ සතුටින් ඉන්න බැරි කමක් නැහැ බන් .
    වෙලා තියෙන්නෙ ෆේස්බුක් එකෙන් දැකලා රට යන්න හදන එක.

    අනික අපෙ රටෙත් ජාතික රූපවාහිනියත් කරෙම ජපන් ප්‍රොපගන්ඩා එකට වැඩ කරපු එක කාලයක් .
    ඒ කනෙ ඒ කාලෙ ජපානෙ වැඩසටහන් එහෙම ගියෙ.
    මට මතකයි ජපානෙ වර්ණනාව ගැන පට්ට වැඩ සටහන් තොගයක් ගියෙ.
    ඔෂීන් වගෙ කතාවල් මතක ඇති නෙ?

    ඔව්වා හරහා ටිකෙන් ටික ඔළු හදනවා ජපානෙ පනින්න.
    ඔව්වායෙ පැනලා එහෙමමත් මිනිහෙක් තමා සාර්ථක මට්ටමෙ ඉන්නෙ.
    අති බහුතරය දුක තමා .
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    725
    113
    38
    සුවසිලන්තය
    රිමන්යින්ඩ් මි නැන්කින් මැසකාර් .

    ජප්පො සක්කිළි ජාතියක් බන් .
    දෙවෙනි ලෝක යුද්ධ කාලෙ ඔකුන් කරපු දේවල් ඉතිං ලෝකෙම දන්නවා .ඇමරිකන් කාරයා පරමාණු බොම්බෙ දාල කන්ට්‍රොල් කරපු නිසා හොඳයි ඔකුන්ව.

    ඇමරිකන් උන් නිසානෙ බන් උන් අද ඔය තත්වෙන් ඉන්නෙ.
    ඒ නිසා උන් පු*ත් දෙවි උන්ට.
    නැත්තම් මේ ජප්පන්ගෙ හැකියාව නිසා විතරක්ම උඩට ආවෙ නැහැ .
    umba kiwwa smaharak dewal hari un sahena jara wada karala thiyanawa minisunwa eka eka experiment walata Korea Vietnam wage missunwa genath thiyanawa

    munge warthamana japponta wada issara jappo godak kadisari dan eun wage nemei ..hakiyawa thiyanawa unta

    dan japan athule inna American army eka ganai jappo darana matha ganai wisthrayak dannam man passe time ekak thibboth
     
    • Wow
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    umba kiwwa smaharak dewal hari un sahena jara wada karala thiyanawa minisunwa eka eka experiment walata Korea Vietnam wage missu genath thiyanawa

    munge warthamana japponta wata issara jappo godak kadisari dan eun wage nemei ..hakiyawa thiyanawa unta

    dan japan athule inna American army eka ganai jappo darana matha ganai withrayak dannam man passe time ekak thibboth
    දැන් ජප්පො මන් හිතන්නෙ ටෙක්නොලොජි එකට ඇබ්බැහි වෙලා පොන්සි වෙලා ඉන්නෙ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    රිමන්යින්ඩ් මි නැන්කින් මැසකාර් .

    ජප්පො සක්කිළි ජාතියක් බන් .
    දෙවෙනි ලෝක යුද්ධ කාලෙ ඔකුන් කරපු දේවල් ඉතිං ලෝකෙම දන්නවා .ඇමරිකන් කාරයා පරමාණු බොම්බෙ දාල කන්ට්‍රොල් කරපු නිසා හොඳයි ඔකුන්ව.

    ඇමරිකන් උන් නිසානෙ බන් උන් අද ඔය තත්වෙන් ඉන්නෙ.
    ඒ නිසා උන් පු*ත් දෙවි උන්ට.
    නැත්තම් මේ ජප්පන්ගෙ හැකියාව නිසා විතරක්ම උඩට ආවෙ නැහැ .
    sira kathawa...jappo henama darunu jaathiya ekata karume thama paladunne...Tianjin masscare ehema kare jappo.....thawa godak ewwa..
    Oshin teledrama eke yanne kawadawath yudda karanna epa kiyana paniwide kathawa puraama...
    Seethalatada koheda un hena darunui bow karata.....2nd WW eke un me paththe okkoma allala Germany ekka lokema palanaya karanna giye....dupath wala ida nathi ekath eka hethuwak balaya allanna....
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    sira kathawa...jappo henama darunu jaathiya ekata karume thama paladunne...Tianjin masscare ehema kare jappo.....thawa godak ewwa..
    Oshin teledrama eke yanne kawadawath yudda karanna epa kiyana paniwide kathawa puraama...
    Seethalatada koheda un hena darunui bow karata.....2nd WW eke un me paththe okkoma allala Germany ekka lokema palanaya karanna giye....dupath wala ida nathi ekath eka hethuwak balaya allanna....
    ජප්පො ලොකෙ ඇතුලෙ තනිකරම උන්ගෙ ඉමේජ් එක හදගත්තෙ උන්ගෙ සමහරක් සංස්කෘතික දේවල් ටෙලිවිෂන් සීරියස් සහ ඇනිමේ වගෙ දේවල් හරහා.

    උන් ආචාරශීලි වෙන්න පුළුවන්
    ගුණාත්මක පැති නැතිවාම නෙමෙ.
    ඒත් අමුම අමු සක්කිළි ජාතියක් ඔය.

    ජප්පොන්ගෙ කල්චරල් දේවල් ඇමරිකන් කල්චර් එක ඇතුලට රිංග ගන්නවා.
    විෂේශයෙන් නින්ජා වරුන්ගෙ පිලිවෙත් වගෙ දේවල්.
    නින්ජා ටර්ටල්ස් වගෙ කාර්ටූන්ස් ,ඇමරිකන් නින්ජා වගෙ ෆිල්ම්ස් එහෙම හැදෙන්නෙ ඒකනෙ.
    ගොඩක් හොලිවුඩ් වලින් තමා මන් හිතන්නෙ ජපානෙ ප්‍රතිරූපේ හදන්නෙ එක පැත්තකින් .
    අනික් පැත්තෙන් අපෙ වගෙ තුන්වෙනි ලොකෙ රටවල් වලට එක එක දේවල් දීලා.
    ජාතික රූපවාහිනිය දුන්නෙත් ජප්පො නේ?
    මට මතකයි ජප්පො ගැන ජපානෙ දේවල් පට්ට වර්ණනා තියෙන ප්‍රොග්‍රැම්ස් ගියෙ.

    භූමිය ගැන කතා කරොත් ජපානෙ දූපත් සෙරොගෙම භූමි ප්‍රදේශ වලින් 70% ක් තියෙන්නෙ කඳු ළු.
    මිනිස්සුන්ගෙ වාසයකට නොසුදුසු ප්‍රදේශ .

    කිව්ව වගෙ උන් බැළුවා ජර්මන් කාරයා එක්ක සෙට් වෙලා ලොකෙ පාලනය කරන්න .
    අපිටත් බෝම්බ දාගෙන ගියානේ ?

    ඇමරිකාව පරමාණු බෝම්බෙ දැම්මෙ නැත්තම් මුන් හෙන පක්කු වගෙ හිටියෙ.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    725
    113
    38
    සුවසිලන්තය
    ජප්පොන්ගෙ කල්චරල් දේවල් ඇමරිකන් කල්චර් එක ඇතුලට රිංග ගන්නවා.
    විෂේශයෙන් නින්ජා වරුන්ගෙ පිලිවෙත් වගෙ දේවල්.
    නින්ජා ටර්ටල්ස් වගෙ කාර්ටූන්ස් ,ඇමරිකන් නින්ජා වගෙ ෆිල්ම්ස් එහෙම හැදෙන්නෙ ඒකනෙ.

    pissuda yako kawda oka umbata kiwwe umba dannawada ninjala hadune kohomada kiyala japane kandu thiynawa habai minissu ewain mokk hari prayojanayak gannawa aduma gaane eeka uda attalayak hari gahala minissunta ira pennahari uthsaha kranawa ekai un hena amuthi wagema henama creative ungena api wage eunta ganna dewal thiyanawa saehhenna
     
    • Love
    Reactions: BruceWayne92

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    725
    113
    38
    සුවසිලන්තය
    ජපන් යන එක සෞදි වල ගෘහ සේවයට යනවට වඩා බයානකයි
    ehema ekk naa machan mee kellata wela thiyana de gana kanagatui mee lamayage yaluwo kiyana widihata mee gaanu lamayata kollek nisa thama mehema wela thiyenne VISA ekath nathi karagena japan walath rule ekak thiyanawwa rule ekata hitiyanam mukuth wenne naaa

    mona unath mee lamayata wela thiyana deee anumatha karannath baa
     
    • Like
    Reactions: lasankandy

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මේ ලමයට කවුරු හරි කියල තියෙනව නොකා නොබී හිටියම එලියට දායි කියල. පේන විදියටනම් දැන් නම් යන්නේ ලොකුවන්දියක් ගන්න හදන සීන් එකක් වගෙයි පේන්නේ.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    මේ ලමයට කවුරු හරි කියල තියෙනව නොකා නොබී හිටියම එලියට දායි කියල. පේන විදියටනම් දැන් නම් යන්නේ ලොකුවන්දියක් ගන්න හදන සීන් එකක් වගෙයි පේන්නේ.
    本当ですか。