sira kathawa...jappo henama darunu jaathiya ekata karume thama paladunne...Tianjin masscare ehema kare jappo.....thawa godak ewwa..
Oshin teledrama eke yanne kawadawath yudda karanna epa kiyana paniwide kathawa puraama...
Seethalatada koheda un hena darunui bow karata.....2nd WW eke un me paththe okkoma allala Germany ekka lokema palanaya karanna giye....dupath wala ida nathi ekath eka hethuwak balaya allanna....
ජප්පො ලොකෙ ඇතුලෙ තනිකරම උන්ගෙ ඉමේජ් එක හදගත්තෙ උන්ගෙ සමහරක් සංස්කෘතික දේවල් ටෙලිවිෂන් සීරියස් සහ ඇනිමේ වගෙ දේවල් හරහා.
උන් ආචාරශීලි වෙන්න පුළුවන්
ගුණාත්මක පැති නැතිවාම නෙමෙ.
ඒත් අමුම අමු සක්කිළි ජාතියක් ඔය.
ජප්පොන්ගෙ කල්චරල් දේවල් ඇමරිකන් කල්චර් එක ඇතුලට රිංග ගන්නවා.
විෂේශයෙන් නින්ජා වරුන්ගෙ පිලිවෙත් වගෙ දේවල්.
නින්ජා ටර්ටල්ස් වගෙ කාර්ටූන්ස් ,ඇමරිකන් නින්ජා වගෙ ෆිල්ම්ස් එහෙම හැදෙන්නෙ ඒකනෙ.
ගොඩක් හොලිවුඩ් වලින් තමා මන් හිතන්නෙ ජපානෙ ප්‍රතිරූපේ හදන්නෙ එක පැත්තකින් .
අනික් පැත්තෙන් අපෙ වගෙ තුන්වෙනි ලොකෙ රටවල් වලට එක එක දේවල් දීලා.
ජාතික රූපවාහිනිය දුන්නෙත් ජප්පො නේ?
මට මතකයි ජප්පො ගැන ජපානෙ දේවල් පට්ට වර්ණනා තියෙන ප්‍රොග්‍රැම්ස් ගියෙ.
භූමිය ගැන කතා කරොත් ජපානෙ දූපත් සෙරොගෙම භූමි ප්‍රදේශ වලින් 70% ක් තියෙන්නෙ කඳු ළු.
මිනිස්සුන්ගෙ වාසයකට නොසුදුසු ප්‍රදේශ .
කිව්ව වගෙ උන් බැළුවා ජර්මන් කාරයා එක්ක සෙට් වෙලා ලොකෙ පාලනය කරන්න .
අපිටත් බෝම්බ දාගෙන ගියානේ ?
ඇමරිකාව පරමාණු බෝම්බෙ දැම්මෙ නැත්තම් මුන් හෙන පක්කු වගෙ හිටියෙ.