ජපානයේ ය-කු-සා ගැන...

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජපානයේ ය-කු-සා ගැන...

    මෙච්චර කලක් එළකිරි එකේ මේ සෙට් එක ගැන සහෙන්නම ත්‍රෙඩ් වැටිලා ඇති...හැබය් ෆොටෝ නං එච්චරටම නැහැ මන් දන්නා විදියටනන්...මොකද මේක සැහෙන්න රහස්‍ය අයුරින් පවත්වාගේන යන්නේ..මොකද මොකෙක්වත් මුන් ගැන එළිපිට කතා නොකරන නිසා...
    මේක නිසා මේ ලගදි ෆොටෝග්‍රෆර් කෙනෙක් ගිහිල්ලා ගත්තු ෆොටෝ ටිකක් තමා අද බෙදාගන්න යන්නේ උබලා එක්ක..
    කොටින්ම කියනවා නං ඉටාලියේ ඉන්න ගොද්ෆාදර් ඉන්නේ...ඒ වගේ ජපානේ ඉන්න සෙට් එක තමා මේ..

    මේ කල්ලියේ හුගක් කස්ටිය මුළු ඇග පුරාම පච්ච ගහලා ඉන්නේ
    1700 ගණන් වල ඉදලා සමුරාය් කෙනෙක් පටන්ගත්තු සන්විදානයක් කියලා තමා පොත පතේ නං තියෙන්නේ.ඒ වගේම මේකේ ඉනවද කියල ඉස්සර නං බැලුවේසුලගිල්ල කපපු එකෙන්ලු..
    දැන් නං වරදක් කරාම තමා සුලගිල්ල කපනවා කියන්නේ..

    කතා ඇති බලලම ඉමුකො


    :dull::dull::dull::dull:





    Here are some of the amazing photos of Anton Kusters took during his experience.
    ane-san-older-sister-yakuza-rank-578x385.jpg
    Ane San – older sister Yakuza rank photo by Anton Kusters

    anton-Kusters-534x800.jpg
    Amazing Koi Horimono of Yakuza member. Photo by Anton Kusters


    potential-yakuzas-in-training-578x385.jpg
    Potential Yakuzas in training. Photo by Anton Kusters

    yakuza-tattoo-bath-578x385.jpg
    Yakuzas in bath house. Photo by Anton Kusters

    yakuza-tattoos-2-578x386.jpg
    A stripper at work plucking off bills from a Yakuza member with her mouth. Photo by Anton kusters

    yakuza-tattoos-funeral-578x385.jpg
    A traditional funeral of a Yakuza member. Photo by Anton Kusters

    yakuza-tattoos-irezumi-578x385.jpg
    A Yakuza member getting his Horimono done using the tebori stick method of making Irezumi. Photo by Anton Kusters

    yakuza-tattoos-pinkie-578x385.jpg
    Heavily tattooed hands of a Yakuza member with amputated pinkie finger. photo by Anton Kusters


    Cutting off a piece of the finger is an act of apology of a Yakuza member to his Boss. It could also mean a sacrifice in exchange for the life of a subordinate that has made a mistake or has offended higher ranking members.
    Yakuza-tattoos-tokyo-kusters-578x385.jpg
    Yakuza member giving a glimpse of his tattoos.

    yakuza-tattoos-578x385.jpg
    A photo of Yakuza bosses, a very rare opportunity. Photo by Anton Kusters

    In this video you’ll hear Anton Kusters’ narration along with more photos from his experiences living with and photographing the Yakuza.




































     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    Hard Life

    Member
    Oct 3, 2015
    118
    4
    0
    ලංකාවට අඩු පච්ච මාෆියා කාරයෝ ටිකක් විතරයි ඉස්සරහට ඒකත් හැදෙයි ද දන්නේ නෑ :D