ජපානයේ_බුදුපිලිම[biggest 5]

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ජපානයේ_බුදුපිලිම[biggest 5]

    මේ තමයි ජපානේ තියන ලොකුම බුදුපිලිම 5

    Takaoka Daibutsu: The Great Buddha of Takaoka


    daibutsu_l.jpg


    3165432985_129142e4c6_b.jpg


    23228021_cd83fbb193_b.jpg


    3852522110_03a9d9a74f.jpg


    Showa Daibutsu: The Great Showa Buddha of Seiryūji


    Aomori_Buddha.jpeg


    4156044463_7f2fa3ef7b_o.png


    3944455478_4a0462b504_b.jpg


    Nihonji Daibutsu: The Great of Buddha of Nihonji


    2770239215_42982201d0_b.jpg


    3818091296_a962096e32.jpg


    18470599.jpg






    Ushiku Daibutsu: The Great Buddha of Ushiku


    dscn0654buddhaaj.JPG


    ushiku_daibutsu_statue.jpg


    Ushiku_Daibutsu_2006.jpg


    ushiku_daibutsu_600.jpg


    2737853547_1eab00ca56_b.jpg


    Tōdaiji Daibutsuden: The Great Buddha Hall


    2755596901_f573a50f91_b.jpg


    img%206528%20nara%20todaiji%20daibutsu%20den%20-%20todaiji%20buddhist%20temple%20hall%20of%20the%20great%20buddha.jpg


    3067782812_d2b2345e5e_b.jpg


    12523874.jpg












     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    pattaaaaaaazzzzz
    rep+

    nice work bro... keep it up:)
    pin sidda wewa!

    GREAT...
    thnx 4shrn

    Great collection, thanks for sharing

    sadu saduu saduuu ,,, bohoma pin machan ,....



    Pin sidda wena machng!!

    thanx machan

    11.gif


    පට්ට පෝස්ට් එක මචන්
    මේවයින් වැඩි හරියක් මහයාන පිළිම වගේ නේද?

    බොහොම ස්තූතියි යාලුවා..........
    මහායාන කියන්නේ මොකක්ද කියල වත් මම දන්නේ නෑ......
    දන්නවනම් අපිටත් කියල දෙන්න කියලා ඉල්ලනව
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    11.gif




    බොහොම ස්තූතියි යාලුවා..........
    මහායාන කියන්නේ මොකක්ද කියල වත් මම දන්නේ නෑ......
    දන්නවනම් අපිටත් කියල දෙන්න කියලා ඉල්ලනව

    මචන්ලා බදුහාමුදුරුවෝ පිරිණිවන් පාලා අවුරුදු 100 (හෝ 300ක් ම‍ට හරියටම කාලය මතක නෑ) ගියාට පස්සේ මාර්ගඵල නැති හාමුදුරුවරු පිරිසක් තමන්ගේ පෞද්ගලික් ප්‍රතිලාභට තකා බුදුහාමුදුරුවෝ අකපැයි කියපු කරුණු 10ක් කැපයි කියල සම්මත කරගත්තා ඒ හාමුදුරුවරු පෞද්ගලික ප්‍රතිලාභ තකා සසුනට ඇතුල් වුන අය
    පස්සේ අනික් හාමුදුරුවරු ඒකට විරුද්ධ වෙලා දෙවන ධර්ම සංඝායනාව පැවැත්තුවා අර කරුණු 10 සම්මතත කර ගත් කට්ටිය ඉන්දියාවෙන් ඈතට ගිහිල්ලා මහායාන බුද්ධාගම කියල බුද්ධ ධර්මය වෙනස් නිකායක් හදා ගත්තා කියල තමා ඉතිහාසේ සදහන් වෙන්නේ

    මහායාන බුද්ධාග‍මේ හැටියට මාර්ගඵල නෑ ඒ අය පෙරුම් පුරන්නේ කෙලින්ම බුදු‍වෙන්න ඒ අය වැදුම් පිදුම් කරන්නේ බෝසතුන් වහන්සේට මිසක් බුදුරජාණන් වහන්සේට නෙවේයි ඒ අය හුගක් භෞතික සැප සම්පත් පසුපස තමා හමා යන්නේ

    අපි දැන් අදහන ලංකාවේ තියෙන බදුදහම තමා ථෙරවාදී බදු දහම ථෙරවාදයේ තමා බදු රජාණන් වහන්සේ සබෑ ධර්ම දේශනාව තියෙන්නෙ කියල
    :)
     
    • Like
    Reactions: RuZZa