ජපානය ඉවරයි ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ

    මේක තමා හේතුව අලුතෙන් ආපු EV Trend එකට ජපානයට හුරු වෙන්න බැරි උනා ලු උන්ගේ තියෙන උද්ධච්ච කම නිසා
    Consumer Electronics ලයින් එකත් China අල්ලා ගත්තා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    World war valata ivara karanna bari una atomic bombs valata ivara karanna bari una Japana ivara karanna cheenata ba ponnayoooo

    Idij Toyota eka enakan unge 10mins charge 1000kms range car tika danakan

    ලබ්බ තමා. අැමරිකන් කාරයෝ සපෝර්ට් ඵකට හිටපු නිසා තමා ජපන්නු ඔහොමවත් දැන් ඔළුව උස්සන් ඉන්නේ..😀😀
     
    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    ලබ්බ තමා. අැමරිකන් කාරයෝ සපෝර්ට් ඵකට හිටපු නිසා තමා ජපන්නු ඔහොමවත් දැන් ඔළුව උස්සන් ඉන්නේ..😀😀
    Ponnayoooo Anericava kiyala ratak tiyennath kalin Japan super power ekak ponnayoooo
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලෝකේ වැඩියෙන්ම වාහන හදන්නේ ජනපනේ ට අයිති companies වලින් .

    ලෝකේ වැඩියෙන්ම engines හදන්නේ Honda එකෙන් , Europe made වාහන වලට ඕන parts හදන්නේ ජපානේ .
    ජපන් companies වලට අයිති patents වලින් එන income එක etc

    මිලියන 120 යි ඉන්නේ රටේ එත් ලෝකේ 4 වෙනියට වැඩිම GDP එක .
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,538
    113
    oke depaththak thiyenawa. battery tech aulne thawamath ekai japannu adimadi kale. den hitu kiyala ev hadanawa japaneth battery unma develop karala yam mattamakata satis wenna. solid state wage thawa hoda tech awama okkoma wage ev hadai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    ලෝකේ වැඩියෙන්ම වාහන හදන්නේ ජනපනේ ට අයිති companies වලින් .

    ලෝකේ වැඩියෙන්ම engines හදන්නේ Honda එකෙන් , Europe made වාහන වලට ඕන parts හදන්නේ ජපානේ .
    ජපන් companies වලට අයිති patents වලින් එන income එක etc

    මිලියන 120 යි ඉන්නේ රටේ එත් ලෝකේ 4 වෙනියට වැඩිම GDP එක .
    රටක් විදියට නම් වැඩිපුරම වාහන හදන්නේ China
    රටේ ජනගහන මිලියන 120 උනාට 2030 වෙන කොට ගොඩක් අය අවුරුදු 60 වැඩි වෙනවා
    ලෝකේ අඩුම ජනගහන වර්ධන අනුපාතය තියෙන්නේ ජපානේ
    අනිත් Point එක ජාපනේට Foreign Talent එක ආකර්ශනය කරගන්න බැරි උනා
    Software Development අතින් එහෙම ජපානේට ඉස්සර්හට යන්න බැරි උනේ මේක නිසා

    oke depaththak thiyenawa. battery tech aulne thawamath ekai japannu adimadi kale. den hitu kiyala ev hadanawa japaneth battery unma develop karala yam mattamakata satis wenna. solid state wage thawa hoda tech awama okkoma wage ev hadai
    ඔව් EV තවම Develop වෙන ගමන් තියෙන්නේ ඒත් Japan EV ගේමට බහින කොට උන්ට අල්ලගන්න Market Portion එකක් ඉතුරු වෙයි ද කියලත් සැකයි බං
    Youtube එකේ තියෙනවා Toyota ඇමෝනියා Engine එකක් හැදුවා කියලා EV අනාගතේ ඉවරයි කියලා ඒත් ඒක ගැන Toyota එකෙන් කියලා නැහැ
    ------ Post added on Nov 11, 2023 at 1:54 PM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ලෝකේ වැඩියෙන්ම වාහන හදන්නේ ජනපනේ ට අයිති companies වලින් .

    ලෝකේ වැඩියෙන්ම engines හදන්නේ Honda එකෙන් , Europe made වාහන වලට ඕන parts හදන්නේ ජපානේ .
    ජපන් companies වලට අයිති patents වලින් එන income එක etc

    මිලියන 120 යි ඉන්නේ රටේ එත් ලෝකේ 4 වෙනියට වැඩිම GDP එක .

    ආන් යෙන් එකට බඩු හම්බවෙලා...
     
    • Like
    Reactions: 2osama

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මම නම් car එකක් ගන්න කොට Chinese, Japanese or European තිබ්බොත්, මම select කරන්නෙ Japanese එකක්, I know even Chinese prefer Japanese one. Canada shopping mall car park එකක් බැලුවොත් 90% තියෙන්නේ, Japanese vehicles, but made in Canada, I think assembled in Canada, because of tax .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    මම නම් car එකක් ගන්න කොට Chinese, Japanese or European තිබ්බොත්, මම select කරන්නෙ Japanese එකක්, I know even Chinese prefer Japanese one. Canada shopping mall car park එකක් බැලුවොත් 90% තියෙන්නේ, Japanese vehicles, but made in Canada, I think assembled in Canada, because of tax .
    EV එකක් නම් ගන්න යන්නේ Made in Japan එකක් හොයන්න මාර කට්ටක් කන්න වෙනවා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    සෑහෙන විස්තරයක් තියෙනවා Japan Brands මිනිස්සුන්ගේන් ඈත් වෙලා යන්න
    ETXb-KMs-X0-AEUe-X2.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    පිස්සු බන් ඔය වීඩියෝ හදන එවුන්ට. ලංකාවේ නැති උනාට අනිත් රටවල ජැපනීස් බ්‍රෑන්ඩ් ඕන තරම් තියනවා. ඒවගේ මිල වැඩි එක නිසා ලංකාව වගේ රටවල් වලට ඕව ගෙන්නනේ නැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    පිස්සු බන් ඔය වීඩියෝ හදන එවුන්ට. ලංකාවේ නැති උනාට අනිත් රටවල ජැපනීස් බ්‍රෑන්ඩ් ඕන තරම් තියනවා. ඒවගේ මිල වැඩි එක නිසා ලංකාව වගේ රටවල් වලට ඕව ගෙන්නනේ නැහැ.
    ඒක තමා මචං Japan Brands තවමත් ලෝකේ ජනප්‍රිය Brands නෙවෙයි
    දියුණු රටවල් ටිකකට විතරක් කොටු උන Brands ටිකක්
    Western sanctions දාලා Chinese Brands වට්ටගෙන ඉන්න නිසා හොදයි Japan වලට
    Huawei වලට එහෙම තියෙන ban අයින් කරා නම් බලන්න පුළුවන් වෙන දේ

    හොදම උදා හරණය තමා අපි පොඩි කාලේ නම් Electronic new innovations නම් Japan තමා දැන් නම් එහෙම News එන්නේ China වලින්

    Japan වලට උනේ new innovations නැති වෙච්ච එක උන් Mobile Phones වලින්ම අනා ගත්තා Feuture එක