සෑහෙන විස්තරයක් තියෙනවා Japan Brands මිනිස්සුන්ගේන් ඈත් වෙලා යන්න
World war valata ivara karanna bari una atomic bombs valata ivara karanna bari una Japana ivara karanna cheenata ba ponnayoooo
Idij Toyota eka enakan unge 10mins charge 1000kms range car tika danakan
Ponnayoooo Anericava kiyala ratak tiyennath kalin Japan super power ekak ponnayooooලබ්බ තමා. අැමරිකන් කාරයෝ සපෝර්ට් ඵකට හිටපු නිසා තමා ජපන්නු ඔහොමවත් දැන් ඔළුව උස්සන් ඉන්නේ..![]()
Ponnayoooo Anericava kiyala ratak tiyennath kalin Japan super power ekak ponnayoooo
රටක් විදියට නම් වැඩිපුරම වාහන හදන්නේ Chinaලෝකේ වැඩියෙන්ම වාහන හදන්නේ ජනපනේ ට අයිති companies වලින් .
ලෝකේ වැඩියෙන්ම engines හදන්නේ Honda එකෙන් , Europe made වාහන වලට ඕන parts හදන්නේ ජපානේ .
ජපන් companies වලට අයිති patents වලින් එන income එක etc
මිලියන 120 යි ඉන්නේ රටේ එත් ලෝකේ 4 වෙනියට වැඩිම GDP එක .
ඔව් EV තවම Develop වෙන ගමන් තියෙන්නේ ඒත් Japan EV ගේමට බහින කොට උන්ට අල්ලගන්න Market Portion එකක් ඉතුරු වෙයි ද කියලත් සැකයි බංoke depaththak thiyenawa. battery tech aulne thawamath ekai japannu adimadi kale. den hitu kiyala ev hadanawa japaneth battery unma develop karala yam mattamakata satis wenna. solid state wage thawa hoda tech awama okkoma wage ev hadai
ලෝකේ වැඩියෙන්ම වාහන හදන්නේ ජනපනේ ට අයිති companies වලින් .
ලෝකේ වැඩියෙන්ම engines හදන්නේ Honda එකෙන් , Europe made වාහන වලට ඕන parts හදන්නේ ජපානේ .
ජපන් companies වලට අයිති patents වලින් එන income එක etc
මිලියන 120 යි ඉන්නේ රටේ එත් ලෝකේ 4 වෙනියට වැඩිම GDP එක .
EV එකක් නම් ගන්න යන්නේ Made in Japan එකක් හොයන්න මාර කට්ටක් කන්න වෙනවාමම නම් car එකක් ගන්න කොට Chinese, Japanese or European තිබ්බොත්, මම select කරන්නෙ Japanese එකක්, I know even Chinese prefer Japanese one. Canada shopping mall car park එකක් බැලුවොත් 90% තියෙන්නේ, Japanese vehicles, but made in Canada, I think assembled in Canada, because of tax .
සෑහෙන විස්තරයක් තියෙනවා Japan Brands මිනිස්සුන්ගේන් ඈත් වෙලා යන්න
ඒක තමා මචං Japan Brands තවමත් ලෝකේ ජනප්රිය Brands නෙවෙයිපිස්සු බන් ඔය වීඩියෝ හදන එවුන්ට. ලංකාවේ නැති උනාට අනිත් රටවල ජැපනීස් බ්රෑන්ඩ් ඕන තරම් තියනවා. ඒවගේ මිල වැඩි එක නිසා ලංකාව වගේ රටවල් වලට ඕව ගෙන්නනේ නැහැ.