Ev කියන්නේ තඑන්ඩ් එකක්ම විතරයි බන්. ජප්පෝ EV පස්සේ නොයන්න හේතුව ඕක. EV sales පට්ටෙට ම වැටිලා තියෙන්නේ දැන්. ජප්පන්ට ඇමරිකාව තමා කෙලියේ හයිඩ්රජන් ඇන්ජිම් නවත්වලා EV වලට ගිහින්. ජප්පන්ට කෙල වෙලා තියෙන්නේ අනිත් මාර්කට් වල. උන්ගෙම කොම්පැනිය රට දාලා යනවා උන්ගේ කෝස්ට් එක වැඩී හින්දා. අනික උන් යටතේ තිබ්බ චඉප් මාර්කට් එක මේ වෙනකොට ලෝකෙම කොම්පැනිය දෙකක් යටතට ඇවිත් තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික් මාකර්ට් එක ඉවරයි. ඔය වගේ ප්‍රශ්න. උන්ගේ work culture ඒකේ ප්‍රශ්න තමා ඔය ඔක්කෝටම මුල.
Hydrogen කාර් වාහන Bus පට්ටම ෆේල් බන්
Mira එක එකෙන්ම ෆේල්
Canada ,USA Hydrogen වාහන වලට Adopt වෙන්න බැලුවා හරි ගියේ නැහැ Canada එහෙම ඉස්සර Fuel Cell Bus තිබ්බා දැන් ඒ ඔක්කොම අයින් කරන්න උනා Maintain Cost එක නිසා
එහෙම බැලුවහම EV කියන්නේ විකල්පයක් ඒත් තවම EV වාහන 100% Develop වෙලා නැහැ . දවසක් එවි එක Charge එකකින් 1500 km වගේ දුවන්න පුළුවන් වෙන දවසක්
EV කියන්නේ දැනට නම් Hype එකක්
දැන් එන Japan Car Designs උනත් මට නම් පට්ට චොර
මට නම් හිතෙන්නේ Japan වලට අලුත් ලෝකයත් එක්ක වෙනස් වෙන්න බැරි උනා
Internet එක ඇතුලේ එහෙම උන් කරපු දෙයක් නැති තරම්. New Invention ideas බින්දුවට ම ගියා උන්ගේ
ඉස්සර මොනවා හරි අලුතෙන් හොයා ගත්තොත් ඒ Japan වලින් දැන් මොනවා හැරී අලුතෙන් හොයා ගත්තොත් ඒ China වලින්
Japan වල ස්වර්ණමය යුගය ක අවසානය වගේ