ජපානය ඉවරයි ද?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඒක තමා මචං Japan Brands තවමත් ලෝකේ ජනප්‍රිය Brands නෙවෙයි
    දියුණු රටවල් ටිකකට විතරක් කොටු උන Brands ටිකක්
    Western sanctions දාලා Chinese Brands වට්ටගෙන ඉන්න නිසා හොදයි Japan වලට
    Huawei වලට එහෙම තියෙන ban අයින් කරා නම් බලන්න පුළුවන් වෙන දේ

    හොදම උදා හරණය තමා අපි පොඩි කාලේ නම් Electronic new innovations නම් Japan තමා දැන් නම් එහෙම News එන්නේ China වලින්

    Japan වලට උනේ new innovations නැති වෙච්ච එක උන් Mobile Phones වලින්ම අනා ගත්තා Feuture එක
    orN1ylQ.gif
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945

    මට නම් හිතෙන්නේ බන් ජැපනීස් බඩු මිල තමයි ප්‍රශ්නේ. උන් හැම දෙකම කොලිට් මේන්ටේන් කරනවා ඒක නිසා අඩුමිලට දෙන්න අමාරුයි. හුවාවේ බෑන් එක නම් අදාල වෙන්නේ අයිෆෝන් වලට නේද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    මට නම් හිතෙන්නේ බන් ජැපනීස් බඩු මිල තමයි ප්‍රශ්නේ. උන් හැම දෙකම කොලිට් මේන්ටේන් කරනවා ඒක නිසා අඩුමිලට දෙන්න අමාරුයි. හුවාවේ බෑන් එක නම් අදාල වෙන්නේ අයිෆෝන් වලට නේද
    International Brands කියන්නේ ලෝකේ කොහේ ගියත් ගන්න පුළුවන් වෙන්න ඕනේ
    Apple ගත්තොත් ගණන් වැඩි උනා කියල නොගෙන ඉන්න නැහැ ලෝකේ ඕනෑම රටකින් ගන්න පුළුවන්

    Price ටැග් එක තියෙන කොට ලෝකේ ගොඩක් රටවල් වලට ගන්න පුළුවන් ගානක් වෙන්න ඕනේ

    තමන් නිෂ්පාදනය කරන බඩුවේ Price එක වැඩි නම් අනිවාර්යයෙන්ම Market එකෙන් Reject වෙනවා

    Sony Xperia එහෙම දැන් ගොඩක් Asia Pacific රටවල් වල සහ ආසියාවේ රටවල් වලින් අයින් කරගත්තා
    දැනට EU සහ USA විතරයි එකත් ඔහොම තිබිලා නැතිවෙලාම යයි .
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    290
    1,068
    93
    ජපානෙට කෙලවිලා ඉවරයි, දියුණු රටවල උනත් ජපන් brands දුවන්නේ උන්ගේ අතීත glory එකෙන් විතරයි. උන් හොඳ products හැදුවට අපි ඉස්සර වගේ අවුරුදු 15,20 පාවිච්චි කරන්නේ නෑනේ බං. ඊට වඩා LG, Samsung වගේ brand වල බඩු කොලිටි එකත් හොඳයි කල් පැවැත්මත් තියෙනවා. Hyundai වාහන එහෙමත් පට්ට reliable. අපේ උන්ගේ ඔලුවේ තියෙන දෙයක් විතරයි ඔය ජපන් වාහන අවුරුදු 30ක් පරණ උනත් ඉන්දියන්, චීන, Korean වාහන අවුරුදු 5ක් පරණ ඒවාට වඩා හොඳයි කියන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,418
    86,673
    113
    ආශ්චර්යමත් රටක
    ඉවරයි නේන්නං තැරි බයියෝ.
    ජපානෙත් ඉවරයි, යුරෝපෙත් ඉවරයි, ඇමරිකාවත් ඉවරයි සවුබාගේ දැක්ම කරපු අපේ ලංකාව විතරක් දෙයියනේ කියලා ඔලුව උස්සන් ඉන්නවා.😹

    ගෝතා සර් බුදු වේවා 🙏🙏
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    International Brands කියන්නේ ලෝකේ කොහේ ගියත් ගන්න පුළුවන් වෙන්න ඕනේ
    Apple ගත්තොත් ගණන් වැඩි උනා කියල නොගෙන ඉන්න නැහැ ලෝකේ ඕනෑම රටකින් ගන්න පුළුවන්

    Price ටැග් එක තියෙන කොට ලෝකේ ගොඩක් රටවල් වලට ගන්න පුළුවන් ගානක් වෙන්න ඕනේ

    තමන් නිෂ්පාදනය කරන බඩුවේ Price එක වැඩි නම් අනිවාර්යයෙන්ම Market එකෙන් Reject වෙනවා

    Sony Xperia එහෙම දැන් ගොඩක් Asia Pacific රටවල් වල සහ ආසියාවේ රටවල් වලින් අයින් කරගත්තා
    දැනට EU සහ USA විතරයි එකත් ඔහොම තිබිලා නැතිවෙලාම යයි .
    වේස මයිනව උගෙ පවුලත් එක්කම යවමු ජපානෙට. සවු බාගේ දොරේ ගලයි ජපානෙට :lol:

    ඊට පස්ස අපිට පුලුවන් ලංකාවෙ හදන කාර් ජපානෙට පටවන්ඩ
     
    • Haha
    Reactions: residue

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    EV එකක් නම් ගන්න යන්නේ Made in Japan එකක් හොයන්න මාර කට්ටක් කන්න වෙනවා
    Ev කියන්නේ තඑන්ඩ් එකක්ම විතරයි බන්. ජප්පෝ EV පස්සේ නොයන්න හේතුව ඕක. EV sales පට්ටෙට ම වැටිලා තියෙන්නේ දැන්. ජප්පන්ට ඇමරිකාව තමා කෙලියේ හයිඩ්‍රජන් ඇන්ජිම් නවත්වලා EV වලට ගිහින්. ජප්පන්ට කෙල වෙලා තියෙන්නේ අනිත් මාර්කට් වල. උන්ගෙම කොම්පැනිය රට දාලා යනවා උන්ගේ කෝස්ට් එක වැඩී හින්දා. අනික උන් යටතේ තිබ්බ චඉප් මාර්කට් එක මේ වෙනකොට ලෝකෙම කොම්පැනිය දෙකක් යටතට ඇවිත් තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික් මාකර්ට් එක ඉවරයි. ඔය වගේ ප්‍රශ්න. උන්ගේ work culture ඒකේ ප්‍රශ්න තමා ඔය ඔක්කෝටම මුල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    Ev කියන්නේ තඑන්ඩ් එකක්ම විතරයි බන්. ජප්පෝ EV පස්සේ නොයන්න හේතුව ඕක. EV sales පට්ටෙට ම වැටිලා තියෙන්නේ දැන්. ජප්පන්ට ඇමරිකාව තමා කෙලියේ හයිඩ්‍රජන් ඇන්ජිම් නවත්වලා EV වලට ගිහින්. ජප්පන්ට කෙල වෙලා තියෙන්නේ අනිත් මාර්කට් වල. උන්ගෙම කොම්පැනිය රට දාලා යනවා උන්ගේ කෝස්ට් එක වැඩී හින්දා. අනික උන් යටතේ තිබ්බ චඉප් මාර්කට් එක මේ වෙනකොට ලෝකෙම කොම්පැනිය දෙකක් යටතට ඇවිත් තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික් මාකර්ට් එක ඉවරයි. ඔය වගේ ප්‍රශ්න. උන්ගේ work culture ඒකේ ප්‍රශ්න තමා ඔය ඔක්කෝටම මුල.
    Hydrogen කාර් වාහන Bus පට්ටම ෆේල් බන්
    Mira එක එකෙන්ම ෆේල්
    Canada ,USA Hydrogen වාහන වලට Adopt වෙන්න බැලුවා හරි ගියේ නැහැ Canada එහෙම ඉස්සර Fuel Cell Bus තිබ්බා දැන් ඒ ඔක්කොම අයින් කරන්න උනා Maintain Cost එක නිසා
    එහෙම බැලුවහම EV කියන්නේ විකල්පයක් ඒත් තවම EV වාහන 100% Develop වෙලා නැහැ . දවසක් එවි එක Charge එකකින් 1500 km වගේ දුවන්න පුළුවන් වෙන දවසක්
    EV කියන්නේ දැනට නම් Hype එකක්

    දැන් එන Japan Car Designs උනත් මට නම් පට්ට චොර
    මට නම් හිතෙන්නේ Japan වලට අලුත් ලෝකයත් එක්ක වෙනස් වෙන්න බැරි උනා
    Internet එක ඇතුලේ එහෙම උන් කරපු දෙයක් නැති තරම්. New Invention ideas බින්දුවට ම ගියා උන්ගේ
    ඉස්සර මොනවා හරි අලුතෙන් හොයා ගත්තොත් ඒ Japan වලින් දැන් මොනවා හැරී අලුතෙන් හොයා ගත්තොත් ඒ China වලින්
    Japan වල ස්වර්ණමය යුගය ක අවසානය වගේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ජපානේ එහෙම ඉවර වෙන්නේ නැහැ බන්. බලපන් දැන් ජ'මන් ප්‍රඩක්ට්ස් කියල තියෙන්නේ මොනවද ? ඉස්සර ඔරලෝසුවක් ගත්තත්, රේඩියෝ එකක් ගත්තත් කාර් එකක් ගත්තත් ගොඩක් දුරට ජ'මන්. දැන් ජ'මන් බ්‍රෑන්ඩ් කීයද ඉතුරුවෙලා තියෙන්නේ. එහෙම කියල ජමිනියට කෙල උනාද නැහැනේ. උන්ගේ අදායම අඩුවෙයි එත් ජපානේ ඉවර වෙන්නේ නැහැ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,585
    21,078
    113
    ඒක තමා මචං Japan Brands තවමත් ලෝකේ ජනප්‍රිය Brands නෙවෙයි
    දියුණු රටවල් ටිකකට විතරක් කොටු උන Brands ටිකක්
    Western sanctions දාලා Chinese Brands වට්ටගෙන ඉන්න නිසා හොදයි Japan වලට
    Huawei වලට එහෙම තියෙන ban අයින් කරා නම් බලන්න පුළුවන් වෙන දේ

    හොදම උදා හරණය තමා අපි පොඩි කාලේ නම් Electronic new innovations නම් Japan තමා දැන් නම් එහෙම News එන්නේ China වලින්

    Japan වලට උනේ new innovations නැති වෙච්ච එක උන් Mobile Phones වලින්ම අනා ගත්තා Feuture එක
    Maybe patents walinma unta goda yanna puluwan athi
     
    • Like
    Reactions: DXB2021 and 2osama

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    සෑහෙන විස්තරයක් තියෙනවා Japan Brands මිනිස්සුන්ගේන් ඈත් වෙලා යන්න

    meeke mula tika ahuwa
    dan Toyota eka hydrogen internals combustion engines wka hadala testing yanawa ( GR yaris ekaka)
    kohomath EV future ekak naa
    carbon foot print eka vadi EV (waste mangement karann amaarui godak eewa)

    • Like
    Reactions: 2osama