ජපානය නවසීලන්තය Educational help

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ජපානය නවසීලන්තය Educational help

මචන්ලාස් සුභ දවසක් වේවා!
මන් මගේ studies continue කරන්න new zeland හෝ japan යන්න හිතන් ඉන්නවා

දන්න කවුරු හරි කියහන්කෝ මොකක්ද හොදම option එක කියලා. Living expenses අඩු වෙන්නත් ඔනේ මචන්. එවා cover කරගන්න part time job ඒකක් කරගන්නත් පුලුව්න් ලේසිම විදිහ කොහොමද මචන්ලා.

පුලුවන්නම් උදවු කරහන්. තව කාට හරි ප්‍රයෝජනවත් වෙනවා sure.
ජය වේවා!​
 
Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    උබට ඉහෙන ගන්න ඕන විෂයන් මොනවද ? උබේ ඇත්ත උවමනාව ඉගෙන ගන්න එකද ? එහෙම නැත්නම් සල්ලි හම්බ කරන එක හෝ PR ගන්න එකද ?
     
    • Like
    Reactions: ROMid

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මන් හිතන විදියට නම් New Zeland හොදයි මචන්..
    thanks machan
    උබට ඉහෙන ගන්න ඕන විෂයන් මොනවද ? උබේ ඇත්ත උවමනාව ඉගෙන ගන්න එකද ? එහෙම නැත්නම් සල්ලි හම්බ කරන එක හෝ PR ගන්න එකද ?
    deka thunama machan. okkoma cover karaganna thamai one.
    New Zealand
    thank you
    Living expenses අඩු නම් Nz
    thanks machan
    New Zealand​
    thank you
    :yes::yes::yes:
    ;)

    ill check machan. thanks
     
    • Like
    Reactions: NUWAN BUWA

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Katta kanna puluwannam japan palayan. sapeksahwa wena ratawal ekka gattahama nidahasa adui. hamba karanna puluwan katta kanna puluwannam. pr nam malata ganna ba. e wagema aniwa 6 monthwath language school yanna wenawa. uba Japanese poddakwath danne nathnam henama awul.
     
    • Like
    Reactions: ROMid

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    Katta kanna puluwannam japan palayan. sapeksahwa wena ratawal ekka gattahama nidahasa adui. hamba karanna puluwan katta kanna puluwannam. pr nam malata ganna ba. e wagema aniwa 6 monthwath language school yanna wenawa. uba Japanese poddakwath danne nathnam henama awul.

    anna ekane machn keliya kiyanne. japan hari amarui ban. man dawasak giya claz dawasen epa una ban. mata english puluwan. japan amarui ban
     
    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    උබට ඉහෙන ගන්න ඕන විෂයන් මොනවද ? උබේ ඇත්ත උවමනාව ඉගෙන ගන්න එකද ? එහෙම නැත්නම් සල්ලි හම්බ කරන එක හෝ PR ගන්න එකද ?

    :yes:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මන් හිතන විදියට නම් New Zeland හොදයි මචන්

    ජපන් නම් කට්ට බං කියන උන් නෙමෙ ඉන්න එකෙක් ගෙන් අහපං මෙ කපේ pr ගන්නත් බෑ