ජපානය නවසීලන්තය Educational help
මචන්ලාස් සුභ දවසක් වේවා!
මන් මගේ studies continue කරන්න new zeland හෝ japan යන්න හිතන් ඉන්නවා
දන්න කවුරු හරි කියහන්කෝ මොකක්ද හොදම option එක කියලා. Living expenses අඩු වෙන්නත් ඔනේ මචන්. එවා cover කරගන්න part time job ඒකක් කරගන්නත් පුලුව්න් ලේසිම විදිහ කොහොමද මචන්ලා.
පුලුවන්නම් උදවු කරහන්. තව කාට හරි ප්රයෝජනවත් වෙනවා sure.
ජය වේවා!