ජපනා හරි හපනා කියලනෙ කියන්නෙ.....
ඒවා කොහෙද....????
අපි ඊට වඩා හපන්!!!
මෙන්න ජපනා හිතන විදිය:
"යම් කිසි වැඩක් මේ ලෝකේ කාට හරි කරන්න පුලුවන්නම්.......
ඒක මටත් කරන්න පුලුවන්!!


"
"යම් කිසි වැඩක් මේ ලෝකේ කාටවත් කරන්න බැරිනම්........
මම ඒ දේ කොහොමහරි කරන්න try කරනවා!!!!!



"
හම්ම්ම්........
දැන් බලමු ලංකාවෙ අපි ඕක ගැන හිතුවොත් කොහොමද කියලා.....
"යම්කිසි වැඩක් කාටහරි කරන්න පුලුවන්නම්....
ඔව්...පුලුවන්නම්....
ඒක ඌටම කරන්න කියපන්!!!
මොකටද මං ගාවට එන්නෙ....."
ඊළඟට......
"යම්කිසි වැඩක් මේ ලෝකේ කාටවත් කාටවත් කරන්න බැරිනම්.....
ඔව්....කරන්න බැරිනම්......
මං කොහොමද බොල ඒක කරන්නෙ?????"