ජපානෙ අමුතු කැෆේ......

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    4.කකුල් මසාජ් එකක් ලබා ගන්න (3 min) – 1,000 yen
    5.කකුල් මසාජ් එකක් තමන් කෙල්ලට දෙන්න. (3 min) – 2,000 yen :D yako kakul massage krala tawa sallit denna oneda yako :P

    කෙල්ලගෙන් මසාජ් එක ගන්න 1000යි, කෙල්ලට මසාජ් එක දෙන්න 2000යි. :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    A. සිරියා;18942017 said:
    kakul masaj eken witharak nawaththaganna puluwan unada danne na kattiyawa?? :dull:

    අරම ඒව වෙන්නෙ නැහැලු :baffled:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිරි ලංකාවේ බඩුවකගේ සුවයක් විඳතෑකි ඔය මුදලට :rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඩේටින් ක්ලබ් ජාතියක් තියෙනව,සල්ලි තියෙන නාකි පොරවල් පොඩි කෙල්ලොන්ව ශොපින් එක්ක යන.සාමන්යෙන් ලක්ශ දෙක තුනක් කුඩු කරගන්න පුලුවන්නම් උන් නාකින්ට පොඩි ආතල් එකක් දෙනව.

    කැබකුරා කෙල්ලොත් එක්ක බොන්න තියෙන්නෙ.උන් බොනව හිටු කියල බිල ගෙවන්න වෙන්නෙ කස්ටර්නර්ස්ලට.මේකෙ අනිත් පැත්ත කොල්ලොත් එක්ක බොන්න ගැනු එන පොට් තියෙනව.

    බූසොකු ඔබාචන් නාකි කැත ගැනුන්ට කටට දෙන ක්ලබ්.චාටර්

    සොප් ලැන්ඩ් නාවල ආතල් දෙන පොට්