ජපානෙ අමුතු කැෆේ......

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජපානෙ අමුතු කැෆේ......

    ජපානෙ තියනව අමුතු cafe ජාතියක්. මේවට කියානෙ cuddle cafe :baffled:

    මේව වල සරලවම සිද්ද්වෙන්නෙ, මේ කැෆේ වලට එන අයට, තරුණ කාන්තාවක් එක්ක එක ඇදේ නිදාගන්න ලැබෙනව (සෙක්ස් නැතුව::rolleyes: ).:lol:

    ඔහොම කෙල්ලෙක් එක්ක නිදාගෙන ඉන්න යන අය කරන ගාස්තු මෙන්න

    20 min – 3,000 yen --> රුපියල් වලින් 3400ක් විතර.....:dull:
    40 min – 5,000 yen
    60 min – 6,000 yen
    2 hrs – 11,000 yen
    3 hrs – 16,000 yen
    4 hrs – 20,000 yen
    5 hrs – 25,000 yen
    6 hrs – 30,000 yen
    10 hrs – 50,000 yen

    මීට අමතරව අතිරේක සේවාවන් තියනව.

    1. කෙල්ලෙක්ගෙ අත උඩ නිදා ගන්න (3 min) – 1,000 yen
    2.කෙල්ලට කියල ඔලුව අතගා ගන්න (3 min) – 1,000 yen
    3. එකිනෙකා දිහා බලාගෙන ඉන්න (1 min) – 1,000 yen
    4.කකුල් මසාජ් එකක් ලබා ගන්න (3 min) – 1,000 yen
    5.කකුල් මසාජ් එකක් තමන් කෙල්ලට දෙන්න. (3 min) – 2,000 yen
    6 කෙල්ලගෙ ඔඩොක්කුවෙ නිදා ගන්න (3 min) – 1,000 yen
    7. කෙල්ල තමන්ගෙ ඔඩොක්කුවෙ නිදා ගන්න. (3 min) – 2,000 yen

    :lol::lol::lol::lol:

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජපානෙ මිනිස්සු කසාද බදින ප්‍රතිශතය අඩුලු, උන් ගොඩක් මහන්සි වෙන්නෙ උන්ගෙ වුර්තීයමය ජීවිතය සාර්තක කරගන්න ලු, එකට බාදාවක් නිසා කසාද බදින්නෙ නැතිව ඉන්නවලු. අන්තිමට ඉතින් මේවගේ තත්වෙකට වැටෙනව. ඇත්තම සංවර්දනය කියන්නෙ මොකක්ද කියල ඉගන ගන්න මේව හොද පාඩම්. මොනා ලබගත්තත් වැඩක් නෑ මනුස්සයෙක්ට ඕන මුලික දෙවල් අතහැරගෙන
     
    Last edited:
    Aug 12, 2012
    4,169
    652
    0

    onawata wada swabadahame neethi reethi walata erehi wunama me wage dewal sidda wenawa. manawa waragya me lokaya thamanta witharak aithi karaganna giya eke prathipala thamai mewa.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ශ්‍රී;18941495 said:
    onawata wada swabadahame neethi reethi walata erehi wunama me wage dewal sidda wenawa. manawa waragya me lokaya thamanta witharak aithi karaganna giya eke prathipala thamai mewa.

    :yes: :yes:

    හැබැයි බන් ඒ අතින් ගත්තම ඇමරිකාව හොදයි බන්, උන් කොච්චර තාක්ශනික වශයෙන් දියුනු වෙන්න උත්සාහ කරත් උන් පවුලට ලොකු තැනක් දෙනව, ජපානෙ නම් අවුල් කරගෙන ඉන්නෙ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජපානෙ මිනිස්සු කසාද බදින ප්‍රතිශතය අඩුලු, උන් ගොඩක් මහන්සි වෙන්නෙ උන්ගෙ වුර්තීයමය ජීවිතය සාර්තක කරගන්න ලු, එකට බාදාවක් නිසා කසාද බදින්නෙ නැතිව ඉන්නවලු. අන්තිමට ඉතින් මේවගේ තත්වෙකට වැටෙනව. ඇත්තම සංවර්දනය කියන්නෙ මොකක්ද කියල ඉගන ගන්න මේව හොද පාඩම්. මොනා ලබගත්තත් වැඩක් නෑ මනුස්සයෙක්ට ඕන මුලික දෙවල් අතහැරගෙන

    :yes::yes::yes:tfs
     
    Aug 12, 2012
    4,169
    652
    0
    :yes: :yes:

    හැබැයි බන් ඒ අතින් ගත්තම ඇමරිකාව හොදයි බන්, උන් කොච්චර තාක්ශනික වශයෙන් දියුනු වෙන්න උත්සාහ කරත් උන් පවුලට ලොකු තැනක් දෙනව, ජපානෙ නම් අවුල් කරගෙන ඉන්නෙ.

    eka aththa machan :yes:
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    4.කකුල් මසාජ් එකක් ලබා ගන්න (3 min) – 1,000 yen
    5.කකුල් මසාජ් එකක් තමන් කෙල්ලට දෙන්න. (3 min) – 2,000 yen :D yako kakul massage krala tawa sallit denna oneda yako :P