උන්ගෙ "ල" අකුර නැති නිසා වෙන්න ඇති ?අඩෝ මේකනම් සිරා ..ඕකුන් කතා කරන්නේ අමුතුම ඉංග්‍රීසියක් ..අර සින්දුවේ තියන ඔකොම හරි ..mc Donald's/Starbucks වලට එහෙම ඉංග්‍රීසියෙන් උන් කියන්නේ වෙනම නම් ...උන් කැමති නැ ඉංග්‍රීසි කතා කරන්න එකයි හේතුව ...
උන් ඉංග්‍රීසි කතාවට කැමති නෑ. එක හරිනමුත් හරි උත්තරේ උන්ගේ ශබ්ද වල ඔය අකුරු නෑඅඩෝ මේකනම් සිරා ..ඕකුන් කතා කරන්නේ අමුතුම ඉංග්‍රීසියක් ..අර සින්දුවේ තියන ඔකොම හරි ..mc Donald's/Starbucks වලට එහෙම ඉංග්‍රීසියෙන් උන් කියන්නේ වෙනම නම් ...උන් කැමති නැ ඉංග්‍රීසි කතා කරන්න එකයි හේතුව ...
ඔව් හරි උන්ගේ වොකල් නෝට්ස් වල ඔය ශබ්ද නැ තමයි මාත් කියුවට පස්සේ කල්පනා කරේ ...ඕකුන් datsun වකට කියන්නෙත් දට්ටෝ සං කියල තව mazda මැසූදා.../උන් ඉංග්‍රීසි කතාවට කැමති නෑ. එක හරිනමුත් හරි උත්තරේ උන්ගේ ශබ්ද වල ඔය අකුරු නෑ
වැඩිය ඕනා නෑ ටෝයෝතා පුරියස් තමා වැඩිදෙනෙක් කියන්නේ ප්‍රියස්, ප්‍රයස් ලෙස අපි කියන එකට