ජපානේ ඉංගිරිසි

firerix

Well-known member
  • Jan 29, 2018
    3,184
    4,441
    113
    අඩෝ මේකනම් සිරා ..ඕකුන් කතා කරන්නේ අමුතුම ඉංග්‍රීසියක් ..අර සින්දුවේ තියන ඔකොම හරි ..mc Donald's/Starbucks වලට එහෙම ඉංග්‍රීසියෙන් උන් කියන්නේ වෙනම නම් ...උන් කැමති නැ ඉංග්‍රීසි කතා කරන්න එකයි හේතුව ...
     
    • Like
    Reactions: NRTG

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,742
    10,374
    113
    පලවෙනි වීඩියෝ එකනම්පිලිපීන් වගේ !

    අඩෝ මේකනම් සිරා ..ඕකුන් කතා කරන්නේ අමුතුම ඉංග්‍රීසියක් ..අර සින්දුවේ තියන ඔකොම හරි ..mc Donald's/Starbucks වලට එහෙම ඉංග්‍රීසියෙන් උන් කියන්නේ වෙනම නම් ...උන් කැමති නැ ඉංග්‍රීසි කතා කරන්න එකයි හේතුව ...
    උන්ගෙ "ල" අකුර නැති නිසා වෙන්න ඇති ?
    ------ Post added on Dec 7, 2023 at 8:47 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,536
    199,608
    113
    Colombo, Sri Lanka
    මුන් කොහොමත් කතා කරන්නේ වචන ඇදලා වගේනේ ඉතින් ඉන්ග්ලිෂ් කතා කරද්දීත් ඒ උරුවට කියන්න තමයි හදන්නේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    dM1uMcu.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,869
    13,071
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩෝ මේකනම් සිරා ..ඕකුන් කතා කරන්නේ අමුතුම ඉංග්‍රීසියක් ..අර සින්දුවේ තියන ඔකොම හරි ..mc Donald's/Starbucks වලට එහෙම ඉංග්‍රීසියෙන් උන් කියන්නේ වෙනම නම් ...උන් කැමති නැ ඉංග්‍රීසි කතා කරන්න එකයි හේතුව ...
    උන් ඉංග්‍රීසි කතාවට කැමති නෑ. එක හරිනමුත් හරි උත්තරේ උන්ගේ ශබ්ද වල ඔය අකුරු නෑ
    වැඩිය ඕනා නෑ ටෝයෝතා පුරියස් තමා වැඩිදෙනෙක් කියන්නේ ප්‍රියස්, ප්‍රයස් ලෙස අපි කියන එකට
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,184
    4,441
    113
    උන් ඉංග්‍රීසි කතාවට කැමති නෑ. එක හරිනමුත් හරි උත්තරේ උන්ගේ ශබ්ද වල ඔය අකුරු නෑ
    වැඩිය ඕනා නෑ ටෝයෝතා පුරියස් තමා වැඩිදෙනෙක් කියන්නේ ප්‍රියස්, ප්‍රයස් ලෙස අපි කියන එකට
    ඔව් හරි උන්ගේ වොකල් නෝට්ස් වල ඔය ශබ්ද නැ තමයි මාත් කියුවට පස්සේ කල්පනා කරේ ...ඕකුන් datsun වකට කියන්නෙත් දට්ටෝ සං කියල තව mazda මැසූදා.../
     
    • Like
    Reactions: wqe123