මම හිතන්නේ ජපානය ඇතුලෙ ඉන්න ශ්රී ලංකන් කට්ටියට ගෙවෙන්නේ එච්චර හොද කාලයක් නෙමේ.මෑතක ඉඳල ලංකාවේ ඉඳන් ජපානයට එන ශ්රී ලංකාවේ උං මාර අසික්කිත වැඩ කරන්නේ.මම ජපානෙට ඇවිල්ල අවුරුදු 10ක් විතර වෙනවා මේ අවුරුදු 10 ඇතුළත නොයෙකුත් නීති විරෝදී වැඩ කරපු ලංකාවේ කට්ටිය ගැන අහලා තියනවා news වලින් හැබයි මේ වගේ සක්කිලි වැඩ ගැන අහල නෑ.මාස 9ක් බඩේ තියන් ඉඳල ගබ්සා කරලලු, දැනට තියන news අනුව bag එකක දාල විසික් කරපු කලලෙත් හොයාගෙනලු(දෙන්නම student).මුං දෙන්නගෙම වයස 30ක් ලු.මුක්කුද මුං මනුස්සයෝ නෙමේ මනුස්ස ශරීර වල ඉපදුන මරී මෝඩ අමනුස්සයෝ.මට හිතෙන්නේ තව ලංකාවේ කට්ටිය වැඩි වෙන්න වෙන්න ජපානය ඇතුලෙ ප්රශ්න ගොඩක් වැඩි වෙයි.
ජපන් news link 2ක් යටින් දාන්නම්.
(google ට්රාන්ස්ලේට් කරලා බලන්න.)
https://www3.nhk.or.jp/shutoken-news/20240523/1000104837.html
https://www.khb-tv.co.jp/news/15277837
bonus
hiace උස්සපු කාලකන්නි දෙන්නා.
පොලිසියට අනුව තව කට්ටිය සහ සිද්දි වලට සම්බන්දයි.
(google ට්රාන්ස්ලේට් කරලා බලන්න.)
https://news.yahoo.co.jp/articles/003b7512e9c96c1ac510cdcf21d1ffc1de7d4d88
ජපන් news link 2ක් යටින් දාන්නම්.
(google ට්රාන්ස්ලේට් කරලා බලන්න.)
https://www3.nhk.or.jp/shutoken-news/20240523/1000104837.html
https://www.khb-tv.co.jp/news/15277837
bonus
hiace උස්සපු කාලකන්නි දෙන්නා.
පොලිසියට අනුව තව කට්ටිය සහ සිද්දි වලට සම්බන්දයි.
(google ට්රාන්ස්ලේට් කරලා බලන්න.)
https://news.yahoo.co.jp/articles/003b7512e9c96c1ac510cdcf21d1ffc1de7d4d88
