ජපානේ ඉන්න ලංකාවේ උං

aniki

Junior member
  • Dec 9, 2023
    24
    51
    13
    මම හිතන්නේ ජපානය ඇතුලෙ ඉන්න ශ්‍රී ලංකන් කට්ටියට ගෙවෙන්නේ එච්චර හොද කාලයක් නෙමේ.මෑතක ඉඳල ලංකාවේ ඉඳන් ජපානයට එන ශ්‍රී ලංකාවේ උං මාර අසික්කිත වැඩ කරන්නේ.මම ජපානෙට ඇවිල්ල අවුරුදු 10ක් විතර වෙනවා මේ අවුරුදු 10 ඇතුළත නොයෙකුත් නීති විරෝදී වැඩ කරපු ලංකාවේ කට්ටිය ගැන අහලා තියනවා news වලින් හැබයි මේ වගේ සක්කිලි වැඩ ගැන අහල නෑ.මාස 9ක් බඩේ තියන් ඉඳල ගබ්සා කරලලු, දැනට තියන news අනුව bag එකක දාල විසික් කරපු කලලෙත් හොයාගෙනලු(දෙන්නම student).මුං දෙන්නගෙම වයස 30ක් ලු.මුක්කුද මුං මනුස්සයෝ නෙමේ මනුස්ස ශරීර වල ඉපදුන මරී මෝඩ අමනුස්සයෝ.මට හිතෙන්නේ තව ලංකාවේ කට්ටිය වැඩි වෙන්න වෙන්න ජපානය ඇතුලෙ ප්‍රශ්න ගොඩක් වැඩි වෙයි.

    ජපන් news link 2ක් යටින් දාන්නම්.
    (google ට්‍රාන්ස්ලේට් කරලා බලන්න.)
    https://www3.nhk.or.jp/shutoken-news/20240523/1000104837.html

    https://www.khb-tv.co.jp/news/15277837

    bonus
    hiace උස්සපු කාලකන්නි දෙන්නා.
    පොලිසියට අනුව තව කට්ටිය සහ සිද්දි වලට සම්බන්දයි.
    (google ට්‍රාන්ස්ලේට් කරලා බලන්න.)

    https://news.yahoo.co.jp/articles/003b7512e9c96c1ac510cdcf21d1ffc1de7d4d88
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo

    ජපානෙ රේන්කෝට් නැද්ද ??
     
    • Haha
    Reactions: Don GasCan

    brightice01

    Junior member
  • Jan 31, 2022
    54
    85
    18
    Shik. English bari aussie, canada, Europe panaganna bri adu kule ewun thmai dn japan Korea ynne. Gihin Nama kala asawen yna ekekta ynna bari krnwa kalaknni sakkilli. Borunm balanna wadipurama Japan, Korea paninne school kale chandi wage idpu moda hattha saha mole kaladak nathi AL fail kelloi. Samaharu nn ghin hondt innwa, eth hariyak mehe thibba wesa gathimai eheth pennanne
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    30-year-old female international student of Sri Lankan nationality living in Toride City, Ibaraki Prefecture, was arrested last month when she was about nine months pregnant, for allegedly using medication to perform an abortion at her boyfriend's home. The
    boyfriend was also arrested on suspicion of assisting in the abortion, and police are currently investigating the details. The

    arrested suspect is Rubasin Liyanage Udesika Ayomi Jayarathu (30), an international student of Sri Lankan nationality living in Toride City, who is suspected of having performed an abortion using medication in a room in an apartment building in Utsunomiya City late last month when she was about nine months pregnant, according to police.
    Munasingha Sudes Dilshan de Sosa (30), a fellow Sri Lankan national who lives in the same room, was also arrested for allegedly assisting in the abortion.
    Earlier this month, the police were contacted by the Toride City Health Center, who said, "It appears that a foreign woman had aborted a fetus that was past the period when abortion is permitted." After questioning the two, it was discovered that they were suspected of being involved in the incident.
    Both have admitted to the charges.
    The baby's body was found in a bag on the riverbed in Utsunomiya City, and the police are currently investigating the details of the incident.

    Two Sri Lankan men were arrested for stealing a Hiace and other vehicles from a parking lot in Chiba City. They are believed to be involved in a series of thefts targeting Hiace vehicles in Ibaraki and Chiba prefectures. The suspects arrested on suspicion of theft are Sri Lankan nationals Vitanage Sadipah Ranasinghe (27) and Hettekankanange Suranji Lakmal (39). Ranasinghe and others are suspected of conspiring with others to steal a Hiace and its cargo, including window film, worth approximately 1.2 million yen, from a parking lot in Chiba City in March of this year. Since the winter of last year, there have been a series of thefts of Hiace vehicles in Chiba and Ibaraki prefectures, and the police believe that there are other people involved in the crimes besides Ranasinghe and others, and plan to investigate the connections between the thefts in various places.
    ------ Post added on May 25, 2024 at 3:07 PM
     
    aniki

    Junior member
  • Dec 9, 2023
    24
    51
    13
    අනිව වැරදි වැඩක්..ඕවා ජපන්නුන්ට ගාණක් නෑ හැබැයි උන් සෑහෙන්න අමුනුස්ස වැඩ කරපු ජාතියක්‍..
    @SLBlackKnight
    යාළුවා,ජපන්නු ජපානේ මොනවා කරත් අවුලක් නෑ ඒක උංගේ රට. හැබැයි පිටින් එන උං බල්ලෝ වගේ හැමනිල, බඩ වෙලා, හොරට බඩේ ඉන්න එකාව මරලා තැන් තැන් වල විසික් කරහම ඒක ලොකු අවුලක්.මට හිතෙන්නේ බොහෝ විට foreignersලාට තියන නීති වෙනස් වෙයි(මේ සිද්දිය නිසාම නෙමේ).ලගදිත් studentලාට තියන නීති ටිකක් වෙනස් වුනා.
     
    • Like
    Reactions: kasun_kbp

    aniki

    Junior member
  • Dec 9, 2023
    24
    51
    13
    Shik. English bari aussie, canada, Europe panaganna bri adu kule ewun thmai dn japan Korea ynne. Gihin Nama kala asawen yna ekekta ynna bari krnwa kalaknni sakkilli. Borunm balanna wadipurama Japan, Korea paninne school kale chandi wage idpu moda hattha saha mole kaladak nathi AL fail kelloi. Samaharu nn ghin hondt innwa, eth hariyak mehe thibba wesa gathimai eheth pennanne
    @brightice01
    ලගදි ආව බහුතරයක් ඔබතුමා කියන ජාතියේ අඩුකුලේ මෝඩ සක්කිලි තමා.හැබැයි හොදට ඉගනගෙන හොද රැකියා හොද බිස්නස් කරන අයත් ගොඩක් ඉන්නවා. දැන් ටික ටික ශ්‍රී ලන්කන් කට්ටිය ජපානේ වැඩි වෙනවා.ඒ වගේම ශ්‍රී ලන්කන් අයගේ ප්‍රශ්නත් වැඩි වෙයි.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Shik. English bari aussie, canada, Europe panaganna bri adu kule ewun thmai dn japan Korea ynne. Gihin Nama kala asawen yna ekekta ynna bari krnwa kalaknni sakkilli. Borunm balanna wadipurama Japan, Korea paninne school kale chandi wage idpu moda hattha saha mole kaladak nathi AL fail kelloi. Samaharu nn ghin hondt innwa, eth hariyak mehe thibba wesa gathimai eheth pennanne
    mecana carima attac, korea kiyaddith dan adu kule vibe ekak enne mehen yana un dakkama
     
    • Like
    Reactions: brightice01

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    අඩු කුලේ උන් කොහේ ගියත් ඔහොම තමා. මටත් හිතාගන්න බැහැ උන්ගේ හැසිරීම සල්ලි තිබ්බට කැ** ගති තියෙන්නේ.

    ජපානේ , korea ගොඩක් වෙලාවට යන්නේ අඩු කුලේ උන්.

    උන් ආපහු ආවම හිතන්නේ අපි උන්ට සලකන්න ඕනි කියල. හෙන අවධානෙ ඉල්ලනේ.
    ලඟදි එකෙක් ප්‍රාඩෝ එකක් අරන්. දැන් ඌ වෙන කෙනෙක් ඇවිල්ල දොර අරිනකල් බහින්නේ නැහැ. තඩි මාල දාල සුදු අන්දලා අමුතුම vibe එකකින් ඉන්නේ

    මම Honey Beach යන එක නැවැත්තුවා අඩු කුලේ උන් එන හින්දා. ඉස්සර friday/ weekend vibe එක මරු එතන. පස්සේ අඩු කුලේ උන් එන්න අරන් vibe එක නැති වෙලා ගියා. Washroom එහෙමත් යන්න බැරි ගානට එනවා එදාට. දැන් කොමද දන්නේ නැහැ.

    යන්තම් Hilton එකට එනවා අඩුයි උන්.

    Payoneer කාල දැම්ම. Wise එකත් නැහැ
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    Shik. English bari aussie, canada, Europe panaganna bri adu kule ewun thmai dn japan Korea ynne. Gihin Nama kala asawen yna ekekta ynna bari krnwa kalaknni sakkilli. Borunm balanna wadipurama Japan, Korea paninne school kale chandi wage idpu moda hattha saha mole kaladak nathi AL fail kelloi. Samaharu nn ghin hondt innwa, eth hariyak mehe thibba wesa gathimai eheth pennanne
    උබ වැරදි ගොඩක් උන් දැන් ජපන් නෙමෙයි, ausi, uk පනින උන් ඔක්කොම ඉංග්‍රීසි තියා සිංහල වත් දන්නේ නැති උන්. ලංකාවේ ගොන් dial ඕන රටක ඉන්නව,

    "ජපන් වල english කතා කරන ලංකාවේ උන් ඕන තරම් ඉන්නවා. ඔය අඩු කුලේ කියන කට්ටිය වෙනම ඉන්නේ. පොෂ් කට්ටිය වෙනම ඉන්නේ. " ලංකාවේත් එහෙමනේද? ජපන් කියන්නේ canada, usa උන් පවා job කරන තැනක්. ලංකාවේ ඉඳන් ගොන් කතා කියන්න එපා.

    ලංකාවේ english බැරි උන් තමයි මේ වගේ english හෙන ලොකු දෙයක් කියල හිතාගෙන ඉන්නේ

    visit ගහන් ගිය ඔය ජාතිය කුලේ උන් තමයි, ඔය චොකා කරන්නේ හොඳ honda visa තියන කෙල්ලෝ දාගෙන.

    ජපන් කියන්නේ යන්න අමාරු රටක් (work visa එකකට වගේ)
    නරිය මිදී තිත්තයි කිව්වා වගේ සීන් එකක්. අඩු කුලේ කතාව.. language හින්ද යන්න අමාරුයි. හොරෙන් ගියොත් අනාගතයක් නැහැ.

    හැබැයි අඩු කුලේ වැඩි කුලේ අලුතින් Japan යන එකෙක්ට කරන්න වෙන්නේ food industry එකේ ජොබ්. හැබැයි අඩු කුලේ වැඩි කුලේ uk ausi අලුතින් යන උන්ට කරන්න වෙන්නේ ලැට් හෝදන එක තමයි. එකයි වෙනස hehe
     
    Last edited:
    • Like
    Reactions: msan and Hankook

    brightice01

    Junior member
  • Jan 31, 2022
    54
    85
    18
    උබ වැරදි ගොඩක් උන් දැන් ජපන් නෙමෙයි, ausi, uk පනින උන් ඔක්කොම ඉංග්‍රීසි තියා සිංහල වත් දන්නේ නැති උන්. ලංකාවේ ගොන් dial ඕන රටක ඉන්නව, ජපන් වල english කතා කරන ලංකාවේ උන් ඕන තරම් ඉන්නවා. ඔය අඩු කුලේ කියන කට්ටිය වෙනම ඉන්නේ. පොෂ් කට්ටිය වෙනම ඉන්නේ. ලංකාවේත් එහෙමනේද? ජපන් කියන්නේ canada, usa උන් පවා job කරන තැනක්. ලංකාවේ ඉඳන් ගොන් කතා කියන්න එපා.

    ලංකාවේ english බැරි උන් තමයි මේ වගේ english කියන එක හෙන ලොකු දෙයක් කියල හිතාගෙන ඉන්නේ
    English loku deyk kyla kiwe na bn. Aniwaren one thanaka adu kule, posh dekama innwa. Mn kiyanne sapekshawa dn Japan ynne rallata dn podi ewun. Un ynne visit visa nemei bn student. Un school out una gmn ynwa. Unta theren na mkuth. Ghin weed ghala pissu natala ehe ewuntath wada denwa. Eka extreme level bn anith ratwal ekka balddi. E gypu un gangster seen eke ine. Wali dagena ehe ATM kadala lankwata ewapu kcchra innwada ehe. Lankawe ewun atharath wali samahra pathi wala .Mature unama untma therila job visa, business visa ghgen inna set ekk innwa. Mn danna ewunma ehma innwa scholarship ghla ehe ghin supiriyta inn ewun. Dn me rallata yana crowd eka gna mn kiwe.

    Europe canada student gyth settle wenna family pitin gyth (bahutharayk) un decent japan yana crowd eka ekka baladdi. One gamaka blhn wadi hariyak marayo set eka japan korea ghin inne. Dn rata yana ralla wadi nisa ausi uk walatath ewge ewun paninwa athi. Mn lankwe htyta bn api ashrya krpu ewunuth dn japan, ausi, europe ratwal walane ine. Unge wenasa dakina hinda kiyanne.
     
    • Like
    Reactions: Ryan08 and NaiRobi