Japan is specially racists to South Asians Africans and Americans ( due to WW2)
Last edited:
ඒක තමයි නේද අනේ.. මටත් බෑ.සිද්ධිය හරියට නොදැන ඒකපාක්ෂිකව කියන දෙයක් අහලා තීරණ වලට එලඹෙන්න මට නම් බෑ

කෝනාර වොල්ග්ස් හරි දුක අහන ලහිරුට හරි ජපන අල්ලන් මොකෝ උනේ කියලා ඉන්ටර්වි එකක් කරන්න කිවනම් හරිසිද්ධිය හරියට නොදැන ඒකපාක්ෂිකව කියන දෙයක් අහලා තීරණ වලට එලඹෙන්න මට නම් බෑ
Eka thama bola filter dala video hadanne.Mu video walata wada hena kalu ekek
eka nm sirama kathawamuge. laksha 8k 10k ynwlu gedarkata yanna. mu aurudu ganak japan idala mokadda dnne na kareLOL Japan aurudu gaanak indala aluth gekata yanna 1mil ne gaga haminichcha eka neda?
kalu kiynne illusion ekakMu video walata wada hena kalu ekek
Salli athi ban okata. but mehe inna haawo tika andala etikath ungenma ganna wage plan ekaeka nm sirama kathawamuge. laksha 8k 10k ynwlu gedarkata yanna. mu aurudu ganak japan idala mokadda dnne na kare

Food review wage tama.සිංහලු හයිප් කරන හැම එකම ඔය වගේ...
ජපානේ උන් අමු රේසිස්ත් කියලා කොහොමත් ප්‍රසිද්ධයි.... හැබැයි සිංහලුන්ට ඊට වඩා රටක් නෑ
මේ ටිකේ වෙස්ට් ඉන්ඩිස් කපුනා කියලා නහයෙන් අඩනවා...හැබැයි ඔය යක්කු 96 දී ලනක්වට ආවෙත් නෑ බෝම්බ තියනවා කියලා...තව ලංකාවට ටෙස්ට් දෙනවටත් විරුද්ධ උනාලු ඒ කාලේ... පඩයෝ