ජපානේ මිනිස්සු පට්ට racist lu.

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    සිද්ධිය හරියට නොදැන ඒකපාක්ෂිකව කියන දෙයක් අහලා තීරණ වලට එලඹෙන්න මට නම් බෑ
     
    • Like
    Reactions: Hyperx99 and NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,007
    113
    @ගෙදර
    හැම රටකම ඔහොම කියලා මට හිතෙන්නේ බං
    ‍ටුවරිසම් වලින් ලංකාවට සල්ලි එන නිසා නේ
    නැත්නම් අපේ උන්දැලත් රේසිස්ට් තමයි :lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,146
    113
    සිද්ධිය හරියට නොදැන ඒකපාක්ෂිකව කියන දෙයක් අහලා තීරණ වලට එලඹෙන්න මට නම් බෑ
    කෝනාර වොල්ග්ස් හරි දුක අහන ලහිරුට හරි ජපන අල්ලන් මොකෝ උනේ කියලා ඉන්ටර්වි එකක් කරන්න කිවනම් හරි
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,690
    1
    51,499
    113
    ප*යාගල
    sorry.com
    LOL Japan aurudu gaanak indala aluth gekata yanna 1mil ne gaga haminichcha eka neda?
    eka nm sirama kathawamuge. laksha 8k 10k ynwlu gedarkata yanna. mu aurudu ganak japan idala mokadda dnne na kare

    Mu video walata wada hena kalu ekek
    kalu kiynne illusion ekak
    ------ Post added on Jul 6, 2023 at 2:46 PM
     
    • Like
    Reactions: NRTG and Error365!

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,146
    113
    සිංහලු හයිප් කරන හැම එකම ඔය වගේ...

    ජපානේ උන් අමු රේසිස්ත් කියලා කොහොමත් ප්‍රසිද්ධයි.... හැබැයි සිංහලුන්ට ඊට වඩා රටක් නෑ

    මේ ටිකේ වෙස්ට් ඉන්ඩිස් කපුනා කියලා නහයෙන් අඩනවා...හැබැයි ඔය යක්කු 96 දී ලනක්වට ආවෙත් නෑ බෝම්බ තියනවා කියලා...තව ලංකාවට ටෙස්ට් දෙනවටත් විරුද්ධ උනාලු ඒ කාලේ... පඩයෝ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,247
    67,635
    113
    සිංහලු හයිප් කරන හැම එකම ඔය වගේ...

    ජපානේ උන් අමු රේසිස්ත් කියලා කොහොමත් ප්‍රසිද්ධයි.... හැබැයි සිංහලුන්ට ඊට වඩා රටක් නෑ

    මේ ටිකේ වෙස්ට් ඉන්ඩිස් කපුනා කියලා නහයෙන් අඩනවා...හැබැයි ඔය යක්කු 96 දී ලනක්වට ආවෙත් නෑ බෝම්බ තියනවා කියලා...තව ලංකාවට ටෙස්ට් දෙනවටත් විරුද්ධ උනාලු ඒ කාලේ... පඩයෝ
    Food review wage tama.
     
    • Like
    Reactions: NRTG