ජපානේ වාහනවල මිල
ජපානේ වාහනවල බ්‍රැන්ඩ් නිව් මිල ගනන් හොයාගන්න විදියක් තියේද?
හෙව්වා හෙව්වා හම්බුනේ නෑ. . නිශ්පාදකයගේ ශෝරූම් වල මිල දැනගන්න ඕනා. .
මට ටොයොටා, හොන්ඩා, නිසාන්, සුසුකි වගේ බ්‍රැන්ඩ් වල තියෙන එක් එක් වාහන මොඩල් වල ගාන දැනගන්න ඕනා. .
සයිට්ස් තියෙනවනම් එවන්න ජපන් වුනත් අව්ලක් නෑ කන්වර්ට් කරගන්නම්. .
ඔක්ශන් සයිට්ස් නම් එපා මට ඕනේ බ්‍රැන්ඩ් නිව් ජපන් මිල දැනගන්න. .
මන් කෙලින්ම කතාව කියන්නම්කෝ. . උදාහරනෙකට දැන් වැගන් ආර් ස්ටින්ග්‍රේ 2018 එක CIF ටු හම්බන්තොට යෙන් 1590000ක් වෙනවා. . FOB එක 1500000ක් වෙන්නේ. . ඔක්ශන් වලත් ඔයගානට ගත්තැකි. .
මට දැනගන්න ඕනා ඕකේ ජපනේ ඒජන්ට්ගේ මිල. . ඕකේ විතරක් නෙවෙයි හැම බ්‍රැන්ඩ් එකකම හැම මොඩල් එකකම බ්‍රැන්ඩ් නිව් මිල දැනගන්න ඕනා. .