yen 32m cif nam full lc 15m LKR wenawa ban athata gannama.Raize 990cc Petrol
CIF එක යෙන් ලක්ශ 32ක්.
කොහොමහරි ටැක්ස් ටෝටල් එක ලක්ශ 51ක් වෙන්න CIF එක අඩු කරලා
CIF එක කීයට අඩුකරලද?
yen 32m cif nam full lc 15m LKR wenawa ban athata gannama.
Tax 51 wenna nam CIF 18.6M yen danna ona. ethakota Full lc 9.2m lkr wei. but uba oka ochchara undervalued kalot case ekak wenawa. mokada TAX 3m withara lost wena nisa. risk ekak ganna epa
under value karapan total laksha 7-8k withara. max 10k. anika mehema public owa ahana ekannam mama recommend karanne naha.!
machn oka hariyatama ahapan import karana ekek allan. godak un undervalued karanne naha. Auction walin ganne nathiwa stock unit ekak aran tikak adu karaganna puluwan wei.Raize 990cc eke brand new price eka reguwen salakanne kiyak kiyalada? CIF yen laksha 26 da?
Raize G grade 1000cc eka.website value 2,235,000 yen . Eken 10% vat remove kalahama 2,031,000 yen. Eka 85 % depreciation dammahna 1727,000 yen . Eka ta freight 75,000 yen insurance 5000 yen ekath unahama 1807,000 wage set wenawa CIF . Me value eka Hari invoice value eka hari deken wadi ekata duty wadinawa.Raize 990cc eke brand new price eka reguwen salakanne kiyak kiyalada? CIF yen laksha 26 da?
Raize G grade 1000cc eka.website value 2,235,000 yen . Eken 10% vat remove kalahama 2,031,000 yen. Eka 85 % depreciation dammahna 1727,000 yen . Eka ta freight 75,000 yen insurance 5000 yen ekath unahama 1807,000 wage set wenawa CIF . Me value eka Hari invoice value eka hari deken wadi ekata duty wadinawa.
Yellow book and Silver book CIF value eka tamai ganne TAX calculation walata.
Me books denne registered Vehicle importers and banks and finance institues walata witarai.
Car importer kenek gawata gihin ahala balanna
View attachment 254667
Wahanen wahaneta ganna Oni. Duty country anuwa wenas GLB eke duty eka Australia eka 20 mil UK eka 24 mil . Moko website value wenas. Japan ewata JP site ekenma ganna oni .. nikan Google search value wadak naමේක තමයි මට දැනගන්න ඕන වුනේ.
වෙබ් සයිට් වැලිව් එක හෝ වෙබ්සයිට් වැලිව් එකෙන් 10% අඩුකරාම එන මිල රේගුවේ කොතනක හරි ප්‍රසිද්ද කරලා තියෙනවද? වෙබ් එකක බලන්න වගේ?
නැත්තන් වාහනෙන් වාහනේට සයිට් වලට ගිහින් අපි හොයාගන්න ඕනද?
Wahanen wahaneta ganna Oni. Duty country anuwa wenas GLB eke duty eka Australia eka 20 mil UK eka 24 mil . Moko website value wenas. Japan ewata JP site ekenma ganna oni .. nikan Google search value wadak na
මාත් ඕක ගැන හොයලා බැලුවා.
Tax එක තිතටම calculate කරන්න බෑ.
ගොඩක් hidden charges තියෙනවා.
Japan auction එකේ ඉදන්ම customer ව හුරන් කන process එකක් යන්නේ.
මේ auction online පෙන්නේ නෑ.
Auction centers වල computers වලින් විතරයි access තියෙන්නේ.
Auction center එකට ගන්නේ japan BR එකක් තියෙන registered අය විතරයි.
ජපන් Online site වල තියෙන්නේ resellers ලා
මේ prices මාර විදියට fluctuate වෙනවා.
සමහර වෙලාවට brand new price එකට වඩා used auction price වැඩී .
අපේ කට්ටිය පිස්සො වගේ bid කරන්වනේ.
අවුරුදු 3 පැන්න ගමන් මේවායේ demand එකේ ලොකු drop එකක් තියෙනවා. කරුමෙට ලංකාවට අවුරුදු 3 ට අඩු car ගෙන්න බෑ.
සමහර වාහන වෙන රටවල high demand වෙනවා. ඒවයෙ prices ගොඩක් වැඩී.
Eg- raize hybrid. Russia වලින්
Ship charges සුත් seasonal විදියට වෙනස් වෙනවා.
Port chrges , demerages වෙනස් වෙනවා.
ලංකවේ දැන් custom එකට පගාව දුන්නෙ නෑත්නම් මාස 2ක් වගේ යනවලු release කරන්න. මේ මාස 2කම demerage port charges යනවා.
Perl white colour එකට වෙනම tax එකක් ගන්නවලු.( ලු දෙයක් හරියටම දන්නේ නෑ.)
හොඳම වැඩේ sale වල ගානට similar ගානක් අතේ තියාගෙන personal import කරන එක.