vehicle tax

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මට දැනගන්න ඕනේ CIF එකටද ටැක්ස් ප්‍රතිශත අයවුනෙ, නැත්තන් බ්‍රැන්ඩ් නිව් එකේ ප්‍රයිස් එකෙන් 15%ක් අඩු කරල CIF මිල ලෙස අරන්ද ටැක්ස් අයවුනේ කියලා.

    මේ ප්‍රශ්නේ අහන්නේ අන්ඩර් වැලිව් කරලා ටැක්ස් අඩුකරගන්නවා කියලා කියන නිසා.

    රේගුව වාහන වල බ්‍රැන්ඩ් නිව් ප්‍රයිස් එක කොතනක හරි ප්‍රසිද්ද කර තිබෙනවාද? හොයාගන්න බැරිවුනා

    උදාහරණයක්.
    Raize එක ඔක්ශන් එකෙන් ගත්ත CIF එක යෙන් ලක්ශ 30 නම්.
    මම අහන්නේ බදු ගැහුවේ යෙන් ලක්ශ 30ට ද?
    නැත්තන් බ්‍රැන්ඩ් නිව් එකේ ගාන යෙන් ලක්ශ 26 නම් ඒකෙන් 15% අඩුකරලා යෙන් ලක්ශ 22.10ට ද
     
    Last edited:
    • Like
    Reactions: netnet

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    වාහන ටැක්ස් CIF එකට නේද
    (සීන් එක ගැන ලොකුවට දන්නෙ නැහැ)
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    වාහන ටැක්ස් CIF එකට නේද
    (සීන් එක ගැන ලොකුවට දන්නෙ නැහැ)

    CIF එකට. ඔක්ශන් මිල CIF ලෙස සලකනවද, නැත්තන් බ්‍රැන්ඩ් නිව් මිලෙන් 15%ක් අඩුකරලා CIF එක ලෙස සලකනවද කියලා අහන්නේ.

    vat eka wadinne nan okkoma tax ekathu wela neda?

    නෑ. CIF+CID+PAL×18%
    Excise Duty වලට වදින්නේ නෑ
     
    • Like
    Reactions: Gwynbleidd

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    බදු වදින්නෙ website value තමා ගොඩක් වෙලාවට. Invoice යන්නෙ website අඩුයි නම්. 15% වදින්නෙ web value නේ.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    බදු වදින්නෙ website value තමා ගොඩක් වෙලාවට. Invoice යන්නෙ website අඩුයි නම්. 15% වදින්නෙ web value නේ.

    වෙබ් වැලිව් එකට 85%ක් ලෙස සලකලනම් බදු ගහන්නේ ඇයි බන් අන්ඩර් වැලිව් කරන්න ඕනේ?

    වාහනේ වෙබ් වැලිව් එක ලක්ශ 25 නම් ඒකෙන් 15% අඩු කලා බද්ද ගැහුවා.
    CIF එක ලක්ශ 20 වුනත්, 30 වුනත් බද්ද එකයිනේ.
    අන්ඩර් වැලිව් කරන්න ඕනේ නෑනේ එතකොට
     
    • Like
    Reactions: Lokuaiya_123

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,817
    5,253
    113
    ලෝන් එකක් ගත්ත කියල මෙතන වැලලුන උබට මොන වාහනද බිජ්ජො. :lol:
     
    • Haha
    Reactions: Juza

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    yellow book value bn ganne

    value ටික බලාගන්න විදියක් නැද්ද

    ලෝන් එකක් ගත්ත කියල මෙතන වැලලුන උබට මොන වාහනද බිජ්ජො. :lol:

    ඔයි වැඩක් නැත්තන් මේක බම්ප් කරපන්. සිරා ප්‍රශ්නයක් අහලා තියෙන්නේ.

    හැබැයි උබනම් අමු ගොනා.
    මම ලෝන් ගත්තා කියලා තියෙන ලෝන් එකත් ගෙවලා ඉවර කරා 😂
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,817
    5,253
    113
    value ටික බලාගන්න විදියක් නැද්ද

    ඔයි වැඩක් නැත්තන් මේක බම්ප් කරපන්. සිරා ප්‍රශ්නයක් අහලා තියෙන්නේ.

    හැබැයි උබනම් අමු ගොනා.
    මම ලෝන් ගත්තා කියලා තියෙන ලෝන් එකත් ගෙවලා ඉවර කරා 😂
    බොන්න සෙට් කරගත්තෙ නෑ කියල ත්‍රෙඩ් දාගෙන හැමිනුනේ හෙන උගත් නිසා වෙන්න ඕනෙ. :lol:
     
    • Haha
    Reactions: hapriyankara

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    බොන්න සෙට් කරගත්තෙ නෑ කියල ත්‍රෙඩ් දාගෙන හැමිනුනේ හෙන උගත් නිසා වෙන්න ඕනෙ. :lol:

    ආහ් මේ මාලබේ හයි ක්ලාස් පොන්ස් කෙනෙක්නේ.
    උබට පිස්සුද බන් ඔය මගුල් තාම මතක තියාගෙන ඉන්නේ.
     
    • Haha
    Reactions: hapriyankara

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    අන්ඩර් වැලිව් කරනවා කියලා හැම වාහනෙම අන්ඩර් වැලිව් කරන්න බැ දන්න විදියට CIF වැලිවූ එකට තමයි නේ ටක්ස් එක හැදෙන්නේ?.
     
    • Like
    Reactions: XibitZ

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,817
    5,253
    113
    ආහ් මේ මාලබේ හයි ක්ලාස් පොන්ස් කෙනෙක්නේ.
    උබට පිස්සුද බන් ඔය මගුල් තාම මතක තියාගෙන ඉන්නේ.
    මොකද බන් තාම මෙතන නහයෙන් අඩන්නෙ එහෙනම්? :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අන්ඩර් වැලිව් කරනවා කියලා හැම වාහනෙම අන්ඩර් වැලිව් කරන්න බැ දන්න විදියට CIF වැලිවූ එකට තමයි නේ ටක්ස් එක හැදෙන්නේ?.

    CIF එක ගනනය කරන ආකාරයයි ඕනේ. LC ඕපන් කරන CIF එකද බ්‍රැන්ඩ් නිව් ප්‍රයිස් එකෙන් 85%ක් ලෙස ගන්න CIF එකද කියලා දැනගන්න ඕනේ

    මොකද බන් තාම මෙතන නහයෙන් අඩන්නෙ එහෙනම්? :lol:

    ත්‍රේඩ් එක කියවලා බලපන් අදාල නැති තැනක ලෝන් කතාවක් කිව්වේ කව්ද බලපන්.

    මට ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනකන් බම්ප් කරපන්.
    ------ Post added on Aug 4, 2025 at 4:02 PM
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,817
    5,253
    113
    CIF එක ගනනය කරන ආකාරයයි ඕනේ. LC ඕපන් කරන CIF එකද බ්‍රැන්ඩ් නිව් ප්‍රයිස් එකෙන් 85%ක් ලෙස ගන්න CIF එකද කියලා දැනගන්න ඕනේ

    ත්‍රේඩ් එක කියවලා බලපන් අදාල නැති තැනක ලෝන් කතාවක් කිව්වේ කව්ද බලපන්.

    මට ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනකන් බම්ප් කරපන්.
    ------ Post added on Aug 4, 2025 at 4:02 PM
    උබනෙ ඉතින් මෙතන නැති ලොකු ටෝක් දීගෙන ඇවිත් පස්සෙ බලු වෙලා අඩ අඩ යන්නෙ. :lol:
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබනෙ ඉතින් මෙතන නැති ලොකු ටෝක් දීගෙන ඇවිත් පස්සෙ බලු වෙලා අඩ අඩ යන්නෙ. :lol:

    උබට හිතන්න දෙයක් කියන්නද?
    උබගේ ත්‍රේඩ් එකක ඇරියස් කවර් කරගන්න මම කමෙන්ට් කරලා තියෙනවද?
    උබගේ පරන ත්‍රේඩ් හොය හොය බම්ප් කරනවද?
    උබ දාන දාන ත්‍රේඩ් වල පිස්සෙක් වගේ හැසිරිලා තියෙනවද?

    මට උබගේ මගුල් හොය හොය දගලලා වැඩක් නෑ. මට කාලෙකුත් නෑ.
    මම 2008 ඉදන් ඔරිජිනල් ඉන්නවා.
    ඒත් උබට පුලුවන්ද උබ ඔය කියන දවස්වල උබ හිටපු නික් නේම් එක වත් කියන්න?
    උබට පුලුවන්ද උබගේ ඇත්ත නම කියන්න?

    ෆේක් හදන් බොරු වැඩ කරන්න එපා බන්. උබේ කාලෙත් අපරාදේ මගේ කාලෙත් අපරාදේ.

    මම කිරියට ආවත් එන්නේ නොදන්න දෙයක් දැනගෙන යන්න.
    මම කිරියේ බිස්නස් කරන් නෑ.
    ඒ නිසා බොරුවට පරන දේවල් මතක තියන් විදවන්න එපා.

    මේ පෝස්ට් එක කිබුලට පෙන්නලා අහපන් ඌ උබට උපදෙසක් දෙයි.
    උබලා හිතන් හිටියට කිබුලා, යුරාජ් මාත්තෙක්ක තරහයි කියලා ඒක එහෙම නෑ.
    බොරු කියලා හිතෙනවනම් උන්ගෙන් අහපන්.
    මට උබටත් කියන්න තියෙන්නේ උන් දෙන්නා වගේ වෙයන් කියලා.
    වාද කරගත්තා වාදේ අවසන් වුනා නැවැත්තුවා.
    උබට තාම ඒක බෑ. උන්ගෙන් ඉගෙන ගනින්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038
    113
    මට දැනගන්න ඕනේ CIF එකටද ටැක්ස් ප්‍රතිශත අයවුනෙ, නැත්තන් බ්‍රැන්ඩ් නිව් එකේ ප්‍රයිස් එකෙන් 15%ක් අඩු කරල CIF මිල ලෙස අරන්ද ටැක්ස් අයවුනේ කියලා.

    මේ ප්‍රශ්නේ අහන්නේ අන්ඩර් වැලිව් කරලා ටැක්ස් අඩුකරගන්නවා කියලා කියන නිසා.

    රේගුව වාහන වල බ්‍රැන්ඩ් නිව් ප්‍රයිස් එක කොතනක හරි ප්‍රසිද්ද කර තිබෙනවාද? හොයාගන්න බැරිවුනා

    උදාහරණයක්.
    Raize එක ඔක්ශන් එකෙන් ගත්ත CIF එක යෙන් ලක්ශ 30 නම්.
    මම අහන්නේ බදු ගැහුවේ යෙන් ලක්ශ 30ට ද?
    නැත්තන් බ්‍රැන්ඩ් නිව් එකේ ගාන යෙන් ලක්ශ 26 නම් ඒකෙන් 15% අඩුකරලා යෙන් ලක්ශ 22.10ට ද
    CIF
    Cc ( Kw)

    ubata ona wahane auction price dapan hadala kiyannam
     
    • Like
    Reactions: XibitZ

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    Bump මටත් දැන ගන්ඩ ඕනෙ මේක. Vezal එකක් CIF එක යෙන් ලක්ශ 22 ක් උනොත් Tax එක කීයද ?
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    CIF
    Cc ( Kw)

    ubata ona wahane auction price dapan hadala kiyannam

    Raize 990cc Petrol
    CIF එක යෙන් ලක්ශ 32ක්.
    කොහොමහරි ටැක්ස් ටෝටල් එක ලක්ශ 51ක් වෙන්න CIF එක අඩු කරලා

    CIF එක කීයට අඩුකරලද?