ජපානේ වාහන අපනයනත් හාන්සි වෙයි

priyade

Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    TOKYO, Feb 28 (Reuters) - Japan's factory output shrank at the fastest pace in eight months in January as declining overseas demand took a heavy toll on key industries such as auto and semiconductor equipment.

    In contrast, retail sales posted their fastest growth in nearly two years, separate data showed, highlighting the divergent paths between soft manufacturing and robust service-sector activity.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ

    China ගොඩක් වාහන රුසියාවට Export කරනවා මේකෙත් එක හේතුවක් ලු
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔක්ෂන් වල මිල බහි ගොඩක්
    පට්ට අඩුවට ගේන්න පුළුවන් ආනයන නැවත පටන් ගන්නකොට අව්රුදු ගාන වැඩි කලොත්
     
    • Like
    Reactions: BadAlucard and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,388
    113
    Colombo, Sri Lanka
    කොලිටි ඉලෙක්ට්‍රොනික් බඩු ජපන්නු හැදුවා. උන්ගේ මාකට් එක චීන්නු ඇල්ලුවාම දැන් මාකට් එකේ කොලිටි බඩුවක් හොයාගන්න නැති තරම්. මෙහෙම ගියොත් වාහන වලටත් වෙන්නේ මේකම තමයි. කෙනෙකුට කියන්න පුළුවන් චිනේ හොඳ කොලිටි බඩු තියනවා කියලා, ඒක ඇත්ත තමයි නමුත් අපේ රටේ මාකට් එකේ ඔය කියන එව්වා එකක් වත් හයා ගන්න බැරි එක ගැන තමයි මම කියන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ow dala mehe tiyena awla normalize karanna yanne me. mewata rewatenne itin punnakku bayyo, thama.
    වහල් කමෙන් මිදිලා Video එක බලලා කොමෙන්ට් කරපං🤣🤣🤦
    ලංකාව ගැන කියපු මඟුලක් නැහැ Video එකේ කථා කරන්නේ China සහ Japan ගැන🤦
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    9XPNBG9njG5X.png
     
    • Like
    Reactions: NRTG and 2osama

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    වහල් කමෙන් මිදිලා Video එක බලලා කොමෙන්ට් කරපං🤣🤣🤦
    ලංකාව ගැන කියපු මඟුලක් නැහැ Video එකේ කථා කරන්නේ China සහ Japan ගැන🤦
    🤦‍♂️ Okane haraka kiyanne. Video eke kiyanne moka unath purpose eka araka thama. Thopi wage bayyo Nai Derana balana kan me ratata sada soththi
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    කොලිටි ඉලෙක්ට්‍රොනික් බඩු ජපන්නු හැදුවා. උන්ගේ මාකට් එක චීන්නු ඇල්ලුවාම දැන් මාකට් එකේ කොලිටි බඩුවක් හොයාගන්න නැති තරම්. මෙහෙම ගියොත් වාහන වලටත් වෙන්නේ මේකම තමයි. කෙනෙකුට කියන්න පුළුවන් චිනේ හොඳ කොලිටි බඩු තියනවා කියලා, ඒක ඇත්ත තමයි නමුත් අපේ රටේ මාකට් එකේ ඔය කියන එව්වා එකක් වත් හයා ගන්න බැරි එක ගැන තමයි මම කියන්නේ
    ඉස්සරහට China Vehicle වැස්සක් එයි වගේ බං . Combustion Engine වාහන වල Market එක Japan අල්ලා ගත්තා වගේ EV වල Market එක China අල්ලා ගන්න යන්නේ

    🤦‍♂️ Okane haraka kiyanne. Video eke kiyanne moka unath purpose eka araka thama. Thopi wage bayyo Nai Derana balana kan me ratata sada soththi
    වාහන Thread එකක් අස්සේ දේශපාලනය කථා කරන්නේ උබල වගේ අඩුකුලේ මෝඩයො තමා 🤣🤣
    වහල්ලු කිව්වට මෙහෙමත් මෝඩ වහල්ලු🤦🤦
    ------ Post added on May 22, 2023 at 9:27 AM
     
    • Love
    Reactions: NRTG

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    වාහන Thread එකක් අස්සේ දේශපාලනය කථා කරන්නේ උබල වගේ අඩුකුලේ මෝඩයො තමා 🤣🤣
    වහල්ලු කිව්වට මෙහෙමත් මෝඩ වහල්ලු🤦🤦
    ------ Post added on May 22, 2023 at 9:27 AM

    Bettak giyath deshapalane karana ubada bn mata kiyanne? Waren ube @ESL fake eke pirimi bage.

    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා

    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    Mehemai pontiyo deshapalane karanne hama guu godakama, waren wahal kam pennanna :lol: :lol:
     
    • Haha
    Reactions: hasithayad

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    වහල් කමෙන් මිදිලා Video එක බලලා කොමෙන්ට් කරපං🤣🤣🤦
    ලංකාව ගැන කියපු මඟුලක් නැහැ Video එකේ කථා කරන්නේ China සහ Japan ගැන🤦
    lankawa gene newe. loke mehemai. eka nisa lankawa normal wage line ekak denna one. anika mokadda yako wahal kama. wahallunta nam owata ridenwa. dena ganata post dana unta nam ridenawa
     
    • Like
    Reactions: NRTG and Black_Adam

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    lankawa gene newe. loke mehemai. eka nisa lankawa normal wage line ekak denna one. anika mokadda yako wahal kama. wahallunta nam owata ridenwa. dena ganata post dana unta nam ridenawa
    ලංකාව මෙහෙමයි අරෙහෙම යි කියලා නැහැ 🤣
    China Auto Export ඉහළ ගියා කියලා කියන්නේ
    Video එකක් බලල එක තේරුම් ගන්න බැරි උබලා වගේ වහල්ලු ඉන්න රටක් කොහොම දියුණු වෙන්න ද බං 🤣🤣