onna oya nidahas adyapanaya dila nidahas saukya dila thama me rate minissunwa higanno karala unta one widiyata natawanne palakayo...eka therenne nathi school giyapu wahallu ubalaපරස්පර කතා නේ කියන්නෙ, එහෙනම් ඉතින් අම්මලා තාත්තලාට තිබුනනෙ සල්ලි දීලා අවශ්‍ය දේ විතරක් උගන්නන්න.. අනික ඉගෙනගන්නවා කියන්නෙ ජොබ් එකක් කරන්න අවශ්‍ය දේ විතරක් නෙවෙයි... කියල වැඩක් නෑ අම්මප..