ජපාන, කොරියා, ඉන්දිය වාහන මෙරට හදන්න සාකච්චා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    ලංකාවේ වාහන හදලා හැම එකාම එව්වා පදින නීතියක් ගේන්න ඕන. නැත්තන් තියෙන එකා ආයේ පිටරටවල් වලින් හොඳ හොඳ බ්‍රෑන්ඩ් ගේන්නයි නැති එකා මෙහෙ එව්වා පදින්නයි තමා වෙන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    ඒත් හරි හමන් Model එකක් එන්නේ නැති එක තමා ප්‍රශ්නේ .Micro එකෙන් නම් කරන්නේ ඇනේ ඉඳන් රටෙන් ගෙනැල්ලා මෙහිදී හයි කරන එක☹️ අඩුම ගානේ Body Parts ටිකවත් ලංකාවේ හදනවා නම් එකෙන් මිනිස්සුන්ට JOB හැදෙනවා
    Assemble kiyanne eka thamai kawuru kalath. But 30% lankawe badu wenna one. Micro wunath Silencer (Exhaust pipe), Seats, Wire harness,front and rear bumpers hadanne lankawe. Ekai Micro cars wala exhaust pipe eka 5 years yanna kalin hil wela yanne
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    Assemble kiyanne eka thamai kawuru kalath. But 30% lankawe badu wenna one. Micro wunath Silencer (Exhaust pipe), Seats, Wire harness,front and rear bumpers hadanne lankawe. Ekai Micro cars wala exhaust pipe eka 5 years yanna kalin hil wela yanne
    හරි හමන් විදියට ප්‍රමිතියක් ඇතුව හැදුවා නම් අවුරුදු 5 හෙන් දීරන්නේ නැහැ බං. මුල්ම අවුරුදු වල මේ කොම්පැනී වලට බදු සහන දීලා දිරිමත් කරොත් හරි BOI එක නිදියාගෙන ඉන්නේ නැතුව . උඩින් මොන තීරණ ගත්තත් වැඩක් නැහැ පහල නිලධාරී පුටු වල නිදි නම්
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Karanawanam honda wedak
    hebei mun karanne nethi wei,
    commision kutti hambenne nethi hinda.

    But kaurukarath honda wedak. karanawanam
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    විමල් ලැබුන ඇමතිකමට සාධාරණය ඉටු කරනව, මේ ආණ්ඩුවෙ ඒ වගේ අය ගොඩක් ඉන්නව,
    සබ්‍රි ස

    100% චීනෙට විකනපු එකෙන් 🤣
    ස අපු ගමන් එක නැවත පවර ගත්ත නේ ?
    ------ Post added on Jan 15, 2021 at 12:25 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    සබ්‍රි ස


    ස අපු ගමන් එක නැවත පවර ගත්ත නේ ?
    ------ Post added on Jan 15, 2021 at 12:25 PM
    අපිට ඕනේ වෙන කොට දෙන්නයි එපා වෙනකොට ගන්නයි උබ හිතුවද චින්නු උබල වගේ ගොන් හරක් කියලා 🤩
     
    • Dislike
    Reactions: MachoMan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපිට ඕනේ වෙන කොට දෙන්නයි එපා වෙනකොට ගන්නයි උබ හිතුවද චින්නු උබල වගේ ගොන් හරක් කියලා 🤩


    api nam gon harak newei chines lata puka dena ubai ube maha ekai gon harak kiyala dannawa
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අපිට ඕනේ වෙන කොට දෙන්නයි එපා වෙනකොට ගන්නයි උබ හිතුවද චින්නු උබල වගේ ගොන් හරක් කියලා 🤩


    මට නම් හිතෙන්නේ ඒ කතා අහල චන්දේ දිපු උබල වගේ හරක්ට වඩා කොන්ඩේ බැදපු චීනුන්ට මොලේ තියනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිට ඕනේ වෙන කොට දෙන්නයි එපා වෙනකොට ගන්නයි උබ හිතුවද චින්නු උබල වගේ ගොන් හරක් කියලා 🤩
    එතකොට මයින කිව්වෙ ආපු ගමන් පවරගන්නව කියල. නෝටි මයින බොරු කියල
     
    • Haha
    Reactions: SLK_sri

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    covid නිසා ලොකු ඉන්වෙස්ට්මෙන්ට් මේ කාලේ ගන්න බැරිනම් ආයේ කොහොමත් බැරි වෙයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් ඒකනේ පුක නොදී හම්බන්තොට විකුණලා ම දැම්මේ . මොලේ වැඩි නිසා 🤩🤩

    ithin hambanthotata wikke UNP eka ekata mama mona karannada
    ekane pons mama issellath ahuwe, ubala election ekata kalin polowe pass kewe apahu gannawa kiyala
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    ithin hambanthotata wikke UNP eka ekata mama mona karannada
    ekane pons mama issellath ahuwe, ubala election ekata kalin polowe pass kewe apahu gannawa kiyala
    UNP එකෙන් වික්කත් JVP එකෙන් විකත් විකුනපු සල්ලි ආපහු දීලා ඕනේ ගන්න . විකුනපු සල්ලි වලට කරපු දෙයක් නෑ.
     
    • Dislike
    Reactions: MachoMan

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    UNP එකෙන් වික්කත් JVP එකෙන් විකත් විකුනපු සල්ලි ආපහු දීලා ඕනේ ගන්න . විකුනපු සල්ලි වලට කරපු දෙයක් නෑ.


    හෙල්පින් හම්බන්තොට සල්ලි වලින් වත් ආයේ ඔය වරාය ගන්න බැරිවෙයිද ?
    ස ට කියපු දේවල් කර ගන්න බෑ වගේ නේ ?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    download-1.jpg

    වාහන ආනයනය නවතා ඇති මොහොතක ඊට කඩිනම් දේශීය විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් තම අමාත්‍යාංශය මගින් සැකසූ ‘ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන නිපදවීම’ පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට (Standard Operating Procedures) කැබිනට් අනුමැතිය ලැබුණු බවත් එය මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

    වාහන ආනයනය නැවතීමෙන් පසු මෙරට වාහන ආනයනික සමාගම් තමන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් එහිදී ඔවුන්ගේ මව් සමාගම් මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා ‘ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක’ (SOP) අවශ්‍යතාව පෙන්වා දුන් බවත් කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඉන්දියානු, ජපන්, කොරියන් වාහන නිෂ්පාදන සමාගම් ඒ අතර වන බවත් ඔවුන් මෙරට තුළ වාහන එකලස් කිරීම ඇරඹූ විට දේශීය අගය එකතු කිරීමට සාපේක්ෂව බදු සහන ලැබෙන බවත් ඊට අදාළ ‘දේශීය අගය එකතු කිරීමේ සූත්‍රය හා න්‍යාසය’ මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) තුළ අන්තර්ගතව ඇති බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    මෙවැනි රාජ්‍ය වාණිජ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම හරහා මෙතෙක් ආනයනය කරනු ලැබූ වාහන මෙරට තුළ එකලස් කර ආනයනික මිලට වඩා සාධාරණ මිලකට ලබා ගැනීමට මෙරට ජනතාවට ඉඩකඩ ලැබෙන බවත් එමගින් මෝටර් රථ කර්මාන්තය සංවර්ධනය කිරීමේ ඉහළ විභවතාවක් නිර්මාණය වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අනුව ආනයනික මෝටර් රථ පමණක් නොව මෝටර් බයිසිකල්, විදුලි ත්‍රීවිල් රථ වැනි වාහන මෙරට තුළ එකලස් වනු ඇති බවත් එය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරීම් ලක්ෂ්‍යයක් බවත් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
    මාධ්‍ය ලේකම්,
    කර්මාන්ත අමාත්‍යාංශය
    උබේ අම්මා ඩීල් යන නුගේගොඩ බෝගහ යටද හදන්නෙ?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මේක කෙරුනොත් ලොකු දෙයක්. අබියෝගත්මක වැඩක්.

    කයිය විතරක් දෙන දේශපාලුවන් රටට අවශ්‍ය නැහැ. බැනුම් අහගෙන හරි වැඩක් කරන අය තමයි ඕන
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    හෙල්පින් හම්බන්තොට සල්ලි වලින් වත් ආයේ ඔය වරාය ගන්න බැරිවෙයිද ?
    ස ට කියපු දේවල් කර ගන්න බෑ වගේ නේ ?
    අහස පෙන්නුවා ම පොළව දිහා බලනවා වරාය විකුනපු සල්ලි වැටුණේ කොහෙට ද හෙල්පින් හම්බන්තොට ට නෙවෙයි නේ. මෙතැන කථා කරන්නේ වරාය විකුණලා කාපු සල්ලි ගැන
     
    • Dislike
    Reactions: MachoMan

    Similar threads