ජපාන භූකම්පනයෙන් පෘථිවිය අඟල් 4ක් ඇලවෙයි.

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    Machan, If you are Buddhist, no need to worry about worlds end in 2012. because according to my knowledge Buddhism should last 5000 years. So our world should last at least another 2500 years or so... :D

    i also knw that but i dont say the world completely destroy but some major thing might happen...

    once i watched a discovery channel programme about an island in pasific ocean , under that island there is a volcano active but still no harm for anybody , but now scientists have discovered seawater leaking in to the core of the volcano n the amount of sea water coming inside has increased a bit , so they say if anyhow a huge amount of water comes in to that core suddenly it will give a blast which will be powerful as a nuclear bomb n will creat a tsunami wave atleast 60meters high .. it will first affect califonia n the us sea coast , they say definetly one day it will happen but they can't predict a date ... so the tiddle wave wave will travel all around the world , it is that much powerful , so.....

    i dnt say this will happen in 2012 but it suddenly came to mind when this topic came out .. i watched that programme about 5 years ago ......
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඉන්න ටිකේ ඉමුකෝ සුදෝ ජොලිය දමාලා....

    2012 දී මුලු ලෝකෙම චකබලාස් වෙලා යනවා නම් මම කැමතියි...
    මම මගේ අවසන් මොහොතෙදී මෙච්චර කාලයක් මගේ ළගින් හිටපු දැන් මගෙ ළඟ නැති හැමොවම මතක් කරනවා,එයාලා යන තැනකටම යන්න කියලා ප්‍රාර්තනා කරගෙනම කූරියා ගහනවා... :P :P :P :P
    :P:P
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    649 DAYS MORE !!!!!!!!!!!!!!!!!!!!!!

    ඉතින් ඉන්න තියෙන මේ සුළු කාලේ, අනුන්ට බාල්දි අදින්නේ නැතුව, මඩ ගහන්නේ නැතුව, පව්කාර වැඩ කරන්නේ නැතුව ඉඳලා පිනක් දහමක් කරගෙන දැහැමින් ජීවත් වෙමු !!!!!!!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    Me mass radiation release wena eka nama boru katahawak.
    Hydrogen blast ekak wela tiyenne nuclear plant eke outer structure eka tama blast wela tiyenne,
    Un hitalama radiation tikak relese karala tiyanawa core reactor eke pressure eke adu karanna.
    Eken environment ekata or minissunta hani wena mattamak nehe.
    Habai core eka blast wei kiyala 20KM radius ekaka minissu evacuate karanawa,
    Denata sea water+boric acid use karala core eke cool karanna try karanawa.

    :yes::yes::yes::yes::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Machan, If you are Buddhist, no need to worry about worlds end in 2012. because according to my knowledge Buddhism should last 5000 years. So our world should last at least another 2500 years or so... :D

    ලෝකය සහ මුලින්ම විනාශ වෙන එකක් නෑ , නමුත් 3/4 වගේ ප්‍රමාණයකට විශාල ලෙස හානි සිදුවෙයි කියලනම් මම විශ්වාස කරනවා , එඩ්ගාකේසි, මායන්ස්, නොස්ඩ්‍රාමුස්ල බොරුම වෙන්න බෑනෙ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    2012 di loka winase wenne na. :no::no:

    machan ubala 2012 loke winasa wenawa kiyala hithanawa nam
    2012 November mase di ubalage salli, depola mata diyan
    :baffled::rofl::P


     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    2012 di loka winase wenne na. :no::no:

    machan ubala 2012 loke winasa wenawa kiyala hithanawa nam
    2012 November mase di ubalage salli, depola mata diyan
    :baffled::rofl::P



    උඹට කවුද කිව්වෙ එහෙම වෙන්නේ නෑ කියලා?

    2003 විතර උඹලට කිව්වනම් 2004 දෙසැම්බර් 26 මුහුද ගොඩ ගලනවා කියලා, උඹලා අපිට හිනාවෙයි මෝඩයෝ කියලා.

    ඒක හින්දා නොදන්න දේවල් වලට පදනමක් නැතුව කට දාන්නේ නැතුව හිටපන් බන්ස්. පුරාවෘත්ත හැම විටම බොරු නෙවෙයි.