ජපාන භූකම්පනයෙන් පෘථිවිය අඟල් 4ක් ඇලවෙයි.

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ලෝකය සහ මුලින්ම විනාශ වෙන එකක් නෑ , නමුත් 3/4 වගේ ප්‍රමාණයකට විශාල ලෙස හානි සිදුවෙයි කියලනම් මම විශ්වාස කරනවා , එඩ්ගාකේසි, මායන්ස්, නොස්ඩ්‍රාමුස්ල බොරුම වෙන්න බෑනෙ..

    අනිවා. ලෝකය සම්පූර්ණයෙන් විනාශ වීම කෙසේ වෙතත් සැලකිය යුතු හානියක් වෙන්න ඉඩ තියෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    උඹට කවුද කිව්වෙ එහෙම වෙන්නේ නෑ කියලා?

    2003 විතර උඹලට කිව්වනම් 2004 දෙසැම්බර් 26 මුහුද ගොඩ ගලනවා කියලා, උඹලා අපිට හිනාවෙයි මෝඩයෝ කියලා.

    ඒක හින්දා නොදන්න දේවල් වලට පදනමක් නැතුව කට දාන්නේ නැතුව හිටපන් බන්ස්. පුරාවෘත්ත හැම විටම බොරු නෙවෙයි.

    ubata kawda kivve hariyatama ehema wenawa kiyala ?

    :lol:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    එදත් කිව්වේ අදත් කියන්නේ හෙටත් කියන්නේ...

    මිතුරනි,
    මං දන්නා විදිහට හොඳම සුනාමි අනතුරු ඇගවීම් පද්ධතිය ඇත්තේ ජපානයේ.නමුත් අද සිදුවූ අනතුරේදී එම පද්ධති හරි හැටි ක්‍රියා කර නැති බවයි සදහන් වුණේ,කෙතරම් තාක්ෂනය දියුණු වුවත් සොබාදහම් මාතාවට පිටු පාන්න අපිට බෑ.නොපමාව ධර්මයෙහි හැසිරෙන්න.එපමණයි අපේ දියුණුවට හේතු වාසනාවක් වන්නේ.

    ලොව පවතින සියලු දේ නැසෙන සුළු බව අපේ බුදුපියාණන් වහන්සේ දේශනා කල සේක. මිනිසා බව්තික සම්පත් වලින් දියුණු වුවත් දිනෙන් දින සිදුවන අධ්‍යාත්මික පිරිහීම නිසා සොබාදහමට විරුද්දව වැඩ කිරීමට පෙළඹී ඇත.එහි ඇති ඛේදජනක තත්වයනම් සුන්දර වූත් පවිත්‍රවුත් පරම රමණිය පෘතුවි තලය මිනිසා විසින්ම විනාස කිරීමයි.අසිරිමත් මිහිතලය අසුන්දර කිරීමට තරම් මානව සිත් කුරිරු වුයේ මන්දැයි නොදනිමි.මගේ මනසට හැගෙන පරිදි මුදල නම් වූ ඒකකය බොහෝ විපරිතවූ ක්‍රියාවලට බලපෑ බවයි.
    මෙම දුෂිත මනසවල් වලට පාඩමක් උගන්වා සොදුරුවූ රිද්මයට නැවත මිනිසා පෙළ ගැස්වීමට සිදුවන සිදුවීම් දාමයක ආරම්භයක් මෙය විය හැකිය.ලෝක විනාසය දැන්ම සිදුනොවන බව මා තරයේ විශ්වාස කරමි.මන්ද අපේ බුදුපියාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය සතයක් බැවින්.

    අවසාන වශයෙන් ඔබ සැමට පවසන්නේ.නොපමාව කුසලයෙහි යෙදෙන්න කියාය.
    ඔබ සැමට තෙරුවන් සරණයි!!!