ජපාන වාහන යලි ආනයනට සූදානම්..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    eyecatch.jpg

    ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවට නැවතත් ජපාන වාහන ආනයනය ආරම්භ කරනු ඇති බවත් ජපානයේ වාහන සමාගම් නියෝජිතයන් විසින් මෙරට වාහන ආනයකරුවන්ට දන්වා ඇත.

    ශ්‍රී ලංකා රජය සමග කරන ලද සාකච්ඡා වලදී මේ සම්බන්ධයෙන් දැනටමත් ධනාත්මක එකඟතාවන්ට පැමිණ ඇති බව ජපාන රජය පාර්ශවයෙන් දන්වා ඇතැයිද ඔවුන් සඳහන් කර තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතාවන් අනුව මෙම අවස්තාව හිමි වනු ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.

    කෙසේ වෙතත් මෙරට වාහන ආනයනකරුවන් වාහන ආනයනයට යළි අවස්ථාව ලබා දෙන්නැයි අවස්ථා ගණනාවකදීම මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබින.

    මේ අතර කොළඹ සිටින ජපාන තානාපතිවරයාද නිදහස් වෙළඳාම සම්බන්ධයෙන් මෑතක දී කොළඹ පැවති උත්සවයකදී අදහස් පළකරන ලදී.

    https://lankacnews.com/ජපාන-වාහන-යලි-ආනයනට-සූදාන/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143

    Import restrictions tika ayin wenakota mewath ayin wenna ona.

    habei itin apey yakka puththu tika dollar tikata hukolama daawai waahana import karala. kanna natath pada show tika tiyenna epai apey unta :lol: :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Import restrictions tika ayin wenakota mewath ayin wenna ona.

    habei itin apey yakka puththu tika dollar tikata hukolama daawai waahana import karala. kanna natath pada show tika tiyenna epai apey unta :lol: :lol:
    උඹට වාහන නැද්ද?🤭
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    අව්රුදු ගාන වැඩි කලොත් පට්ට අඩුවට ජපන් වාහන ගේන්න පුළුවන් වගේම පිටට යන මුදලත් අඩුයි. එහෙම කරයිද දන්නේ නෑ ඕව හිතල යෝජනා කරන්න තරම් උන් නෑ නේ ලංකාවේ
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    අව්රුදු ගාන වැඩි කලොත් පට්ට අඩුවට ජපන් වාහන ගේන්න පුළුවන් වගේම පිටට යන මුදලත් අඩුයි. එහෙම කරයිද දන්නේ නෑ ඕව හිතල යෝජනා කරන්න තරම් උන් නෑ නේ ලංකාවේ
    එතකොට කොමිස් හම්බවෙන්නෙ නෑනේ මහත්තයා
     
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    අව්රුදු ගාන වැඩි කලොත් පට්ට අඩුවට ජපන් වාහන ගේන්න පුළුවන් වගේම පිටට යන මුදලත් අඩුයි. එහෙම කරයිද දන්නේ නෑ ඕව හිතල යෝජනා කරන්න තරම් උන් නෑ නේ ලංකාවේ
    ow ban 8 yrs wath karanna one
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,295
    67,650
    113
    අව්රුදු ගාන වැඩි කලොත් පට්ට අඩුවට ජපන් වාහන ගේන්න පුළුවන් වගේම පිටට යන මුදලත් අඩුයි. එහෙම කරයිද දන්නේ නෑ ඕව හිතල යෝජනා කරන්න තරම් උන් නෑ නේ ලංකාවේ
    Ohoma karoth wahana pare dala oayn yanna tama wenne.sinhalu wahana gay kottu kanawa wage
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    Import restrictions tika ayin wenakota mewath ayin wenna ona.

    habei itin apey yakka puththu tika dollar tikata hukolama daawai waahana import karala. kanna natath pada show tika tiyenna epai apey unta :lol: :lol:

    උබ වාහන ගන්නෙ පඩ ශෝ පෙන්නන්නද? අපි නම් වාහන ගන්නෙ එහෙ මෙහෙ යන්න
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අව්රුදු ගාන වැඩි කලොත් පට්ට අඩුවට ජපන් වාහන ගේන්න පුළුවන් වගේම පිටට යන මුදලත් අඩුයි. එහෙම කරයිද දන්නේ නෑ ඕව හිතල යෝජනා කරන්න තරම් උන් නෑ නේ ලංකාවේ
    supply and demand theriyama? sinhalunta old wahana genna dunnoth auctions wala ganan 3x wei
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    Vehicle permit වලින් ගෙන්වන්න දෙයිද ? Permit කීයකට වගේ විකුනන්න පුලුවන් වෙයිද ??
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    උබ වාහන ගන්නෙ පඩ ශෝ පෙන්නන්නද? අපි නම් වාහන ගන්නෙ එහෙ මෙහෙ යන්න
    Apith ganne eheme mehe yanna tama. eth sinhalu unge status penannath wahana aran gedara tiyan innawa. un tama hama iridama eliyata aran hodala athulata danne. gaman biman okkoma cycle or bike ekey. Anna un tama mulinma gihin waahana import karanna yanneth ;) ;)