ජපාන වාහන යලි ආනයනට සූදානම්..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    Electric විතරයි කිව්වොත් කෝමද සැප

    ඒක නම් වෙන එකක් නෑ ඉලෙක්ට්‍රික් ටැක්ස් අඩුවට ගේන්න දෙයි අනිත්ව ටැක්ස් සාමාන්‍ය ගානට ගේන්න.
    ජපානේ තාම ලොකුවට EV වලට මාරු වෙලා නෑ නේ
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    Apith ganne eheme mehe yanna tama. eth sinhalu unge status penannath wahana aran gedara tiyan innawa. un tama hama iridama eliyata aran hodala athulata danne. gaman biman okkoma cycle or bike ekey. Anna un tama mulinma gihin waahana import karanna yanneth ;) ;)
    පලෑං ගොන් පොන්නයා යන්න