ජපාන සුනාමියෙනුත් බුදුපිලිම බේරිලා
ජපාන සුනාමියෙනුත් බුදුපිලිම බේරිලා
පසුගියදා උතුරු ජපානයේ ටොයොමා නගරය සුනාමි රළ පහරට දරුණු ලෙස ගොදුරු වීමේදී නිවාස දහස් ගණනක් සුනාමි රළ නිසා විනාශ වුවද එක් නිවසක බුදු පිළිමය පමණක් සුරක්‍ෂිතව තිබුණු අයුරු ඒ.පී. ඡායාරූප ශිල්පී මාර්ක් බේකර්ගේ කැමරාවට හසුවූ අයුරු ඡුයාරූපයේ දැක්වේ. ශ‍්‍රී ලංකාවට 2004 වසරේදී බලපෑ සුනාමි තත්වයේදීද යෙවන් සිදුවීම් ගණනාවක් වාර්තා විය.